Kaduwela ටවුමත්_යටවේ

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    89 ගං වතුරේ මාමිට වයස 13යි නේහ්...:rolleyes:
    මතක නෑ..??
    අපි නම් කමක් නෑ. අවුරුදු 03යි. අවුරුදු 03 මටත් මතක ඒකේ මාමිට අමතක වෙන්නේ කොහොමද? :rolleyes:

    ඔව්.. මම දන්නවා මොකද්ද හිතේ වැඩකරන්නේ කියලා...:rolleyes:
    මාමි මට වඩා ගොඩාක් නාකියි...:lol:

    මේ කුමන පයන්නක් ද බොල ? දැන් මම තරුණයි කිව්වද ? :confused: මට ගංවතුර නම් මතකයක් නෑ ... 83 කලබල මතකයි ...88 කාලේ මතකයි ... උඹ මොළ කාරයනේ බන් අවරුදු තුනේ එව්වා මට නම් මතක නෑ උඹට වගේ :P උඹට ලඟදි මතක නැති දේවල් මට තාම මතකයි තරුණ හාදයෝ ;) ඉට්ස් ඔකේ :rofl:

    ps:-

    මම නාකියි උඹ යන්ග් ...සම +යන්ග් නොකර ඉඳින් :baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක තම මිනිස්සුන්ට තේරෙයි කල් යයි කියල ඒ කළෙම කිව්වේ.
    හමුදාවයි පොලිසීයයි හිටියේ නැත්නම් තව ගානක් ඉවරයි.
    මිනිස්සු දැන්වත් හැදෙනවානම් හොදයි බන්.
    මිනිස්සුන්ට කරදරයක් වුනාම මිනිස්සු විතරමයි.
    වෙන එක බල්ලෙක්වත් එන්නේ නැ

    :yes: