marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ade ow ban. saddeth ekkama badu giya. :yes:

සද්දෙත් එක්ක බඩු යන්න විදිහක් නෑ. උඹට ඇහිල තියෙන්නේ බඩු බිමට වැටෙන සද්දේ. බිම රබානක් හරි බෙරයක් හරි තිබ්බද?? :eek:
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
සද්දෙත් එක්ක බඩු යන්න විදිහක් නෑ. උඹට ඇහිල තියෙන්නේ බඩු බිමට වැටෙන සද්දේ. බිම රබානක් හරි බෙරයක් හරි තිබ්බද?? :eek:

විකෘති මානසිකත්වය :(
 
blue_in_rio

Well-known member
  • මට ඔෆිස් එක ඇතුලට ආවම එලියෙ සුනාමි ආවාත් දන්නෙ නැහැ බන්.. :(:(

    ඊලඟ සැරේ කෆීර් ටික යද්දි මම උබට කෝල් කරන්නම්.:sorry::sorry: ජීවිතේට කෆීර් එකක් දැකලා නැතුව ඇතිනේද ? පව්නේ, කාගෙ උනත් දරුවෙක්නේ. :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊලඟ සැරේ කෆීර් ටික යද්දි මම උබට කෝල් කරන්නම්.:sorry::sorry: ජීවිතේට කෆීර් එකක් දැකලා නැතුව ඇතිනේද ? පව්නේ, කාගෙ උනත් දරුවෙක්නේ. :(:(

    හා..:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමරන්න නිදහසක් තියෙනවද බං රටේ කෑල්ල කෑල්ල බෙද බෙද යද්දි ? :sorry: :sorry:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මං එලියට දුවල ගිය බලන්න අසාවෙන්, එකක්වත් දැක්කේ නෑ සද්දේ විතරයි :3​