Kahawaththe minihek තුවක්කු_හදලා මාට්ටු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Kahawaththe minihek තුවක්කු_හදලා මාට්ටු

    කලක් තිස්සේ සිදු කර ගෙන යමින් සිටි මහා පරිමාණ ගිණි අවි කම්හලක් අද දින කහවත්ත පොලිසියේ අපරාධ අංශය ව්සින් වැටලීමක් සිදු කර අවි ආයුධ තොගයක් හා ඒවා නිශ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ඇතුලුව එක් සැක කරුවකු අත්තඩංගුවට ගන්නා ලදී...

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කහවත්තේ දැන් ඉන්නේ රොහාන් ඕලුගල මහත්තය. සුද්ද කරනවා වගේ ඔක්කොම ටික. ගුඩ් ජොබ්
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එච්චර දක්ෂයෙක් නම් රටට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනයට හවුල් කරගත්තානම් හොදයිනේ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කහවත්තේ දැන් ඉන්නේ රොහාන් ඕලුගල මහත්තය. සුද්ද කරනවා වගේ ඔක්කොම ටික. ගුඩ් ජොබ්

    ඕලුගල නම් සුපිරිම වැඩ කාරයෙක් මචන්.. :nerd:
     
    Fake_ID263

    Banned
    Jun 3, 2018
    4
    0
    0
    එච්චර දක්ෂයෙක් නම් රටට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනයට හවුල් කරගත්තානම් හොදයිනේ...

    මන්නා, කඩු, පිහි, ත්‍රිෂූල, අලවංගු, පොරෝ හදන්න වගේද ? :oo:
     
    Fake_ID263

    Banned
    Jun 3, 2018
    4
    0
    0
    ඕලුගල නම් සුපිරිම වැඩ කාරයෙක් මචන්.. :nerd:

    avatar538734_8.gif

    මේක තමයි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉස්සර ඉඳලා ගල්කටස් තුවක්කු හදන්නෙ අපේ උන්දැල. මොක වුණත් සුපිරි වැඩ්ඩෙක්. තුවක්කුවක් හරි අපේ රටේ හැදුවයි කියල අහන්නත් ආඩම්බරයි
     
    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    mekawath allala athulata daanne nathuwa
    athule inne ewunuth eliyata aran hamudhaa walata awashya avi hadaa gaththoth narakada?

    eeta pera karanna weda godak thiyanawa

    ahuwoth kiyannam
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mekawath allala athulata daanne nathuwa
    athule inne ewunuth eliyata aran hamudhaa walata awashya avi hadaa gaththoth narakada?

    eeta pera karanna weda godak thiyanawa

    ahuwoth kiyannam

    බෝර දොළහෙ තුවක්කු හැදුවට කාණු හයේ රිවෝල්වර් හැදුවට හමුදා වලට අවශ්‍ය අටෝමැටික් වෙපන් හදන්න බෑනෙ එහෙම ලේසියෙන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    බෝර දොළහෙ තුවක්කු හැදුවට කාණු හයේ රිවෝල්වර් හැදුවට හමුදා වලට අවශ්‍ය අටෝමැටික් වෙපන් හදන්න බෑනෙ එහෙම ලේසියෙන්.

    Ak 47 type US wala sillara kada walin ganna puluwan and ewaye design free hoyaganna puluwan. Precision engineering karala hadanna puluwannam echcharai. Ammo hoyaganna eka thama amaruma. Ammo 0.01mm presicion ekata mehe hadanna puluwannam thuwakku hadana eka maha deyak neme
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    Ak 47 type US wala sillara kada walin ganna puluwan and ewaye design free hoyaganna puluwan. Precision engineering karala hadanna puluwannam echcharai. Ammo hoyaganna eka thama amaruma. Ammo 0.01mm presicion ekata mehe hadanna puluwannam thuwakku hadana eka maha deyak neme

    AK47 pakistane ganna thiyenawa unge pattal wala hadanne. patta labai podi un hitan use karanne eva. thopilata kohenda eva
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Issarath රොහාන් ඕලුගල මහත්තය Ratnapure iddi maara case tikak handle kara . thuwaaku seen ekak issrath kahawaththa pette elluwa. samanala kande etha marapu case ekath elluwa. passe methumaawa transfer kara Modara Crime Branch ekata Promotion ekakuth ekka ita passe thama aya kahawaththe weda baara gaththe.රොහාන් ඕලුගල kiyanne mama danna supiri police charithayak
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ak 47 type US wala sillara kada walin ganna puluwan and ewaye design free hoyaganna puluwan. Precision engineering karala hadanna puluwannam echcharai. Ammo hoyaganna eka thama amaruma. Ammo 0.01mm presicion ekata mehe hadanna puluwannam thuwakku hadana eka maha deyak neme

    precision එක නම් ප්‍රශ්නයක් නෙමෙයි අපේ ලේත් වැඩ කරන අයට. ලංකාවෙ වාහනයක් උනත් හදන එක සිම්පල්. අපේ දේසපාලුවො එක්කනෙ බැරි
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හම්මට රොහාන් ඕලුගල. ලංකාවේ ඉන්න සුපිරිම පොලිස් නිලධාරියා. හොයන්න බැරි අභිරහස් මිනීමැරුම් එහෙම අල්ලන්න මෙතුමාට තමයි භාර දෙන්නේ. සුපිරි වැඩ්ඩේක්.