kaizer kaiz - Menna Wada

your_love

Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    12598978_226256637710828_512254301_n.jpg

    Menna Lankawe Rappers La...:dull::dull:

    Kiyanna deyak enne na.. dukai lankawe anagathe gana..munwa Follow karana set ekakuth innawane
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මුගේ සිංහල රැප් නන් හොදයි.
    හැබැයි මු ඉන්නේ අර ඉරාජ් ගොයියා එක්ක නේ, ඒ හින්ද ඔය වගේ ගොන් වැඩ කරද්දී පුදුම වෙන්න දෙයක් නැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    අපෝ මූ මොකෙක්ද බං.ඉරාජ්ගේ ජොකාගේ එල්ලිලා සිංදු දෙක තුනක් කිව්වහම මූ හිතන් ඇති මූත් මිනිහෙක් කියලා..කොහෙද යන පඩ ශෝ කාරයෙක්.සීයට සීයක් සිංහල පක තමා..:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    මේ ඉන්නේ ඕකා ඉරාජ් එක්ක සෙට් වෙන්න ඉස්සෙල්ලා.:rofl::rofl:

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Mamath muge rap ahanawa.ube thread eka dakkata passe insta wala uge accnt ekata gya.me 4to eka thbuna.muta banala daapu ekekta kunuharpen mu banala thbuna.eekata shanudrie.ekita kollo kunuharpa qwata eki mukuth qyanne naha.BE LIKE SHANUDRIE
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    Mamath muge rap ahanawa.ube thread eka dakkata passe insta wala uge accnt ekata gya.me 4to eka thbuna.muta banala daapu ekekta kunuharpen mu banala thbuna.eekata shanudrie.ekita kollo kunuharpa qwata eki mukuth qyanne naha.BE LIKE SHANUDRIE

    Screenshot_2016-01-23-17-36-24.jpg
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පොඩි එකත් බොරුවට එහෙම කරනවා වෙන්න බැරිද? දෙන්නම නිකන් ජොලියට වගේ ගත්තු එකක් වෙන්න පුළුවන්නේ, මොකද අද කෙල්ලෝ සෙල්ෆි ගන්නෙම මේ වගේ ඇද කරගෙනනේ :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    පොඩි එකත් බොරුවට එහෙම කරනවා වෙන්න බැරිද? දෙන්නම නිකන් ජොලියට වගේ ගත්තු එකක් වෙන්න පුළුවන්නේ, මොකද අද කෙල්ලෝ සෙල්ෆි ගන්නෙම මේ වගේ ඇද කරගෙනනේ :dull:

    එහෙනම් ඇයි ඌ ඒක REMOVE කරේ?:dull: