Kalakanni ඵඛ්ඛු

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    SAVE_20210824_010845.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ලංකාවෙ චිච්චියෙ ඉදන්ම ඕවර්ප්‍රයිස්ඩ් බං. :lol:

    ගේයි ඉඩමයි එක්කද ?



    Yakka puthekge wahanayak

    මේකෙන් ඇමරිකාවට යන්නත් පුළුවන්ද?

    නෑ මිලත් බැලුවා. කටුනායකනෙ තියෙනව කියන්නෙත්. සාමාන්‍ය වාහනයක් වෙන්න බෑ පිටින් පෙනුනට. 🤔

    anna hri bn :lol: :lol: :lol:

    ලක්ශ 200කින්ම වැඩි කරල...

    බින්දුවක් වැඩිවෙලා

    බුදු සන්තෝ..😂😂😂


    රාවණා එලෝපු එකද බන්...? :rofl:


    echara watina gekut neme ne ban.

    වාහනේ විකුණලා ගේ හදාගන්න ඉන්නේ

    Eth wadi, thani thattuwe geyakda koheda :D

    elakiri sir set ekama talks issue karagena inna wele

    call ekak gahala wistara ahala record eka sound cloud dala apiatat ahanna dennako

    baninna epa dan wahane balanna enawa covid nisa amaruy
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    elakiri sir set ekama talks issue karagena inna wele

    call ekak gahala wistara ahala record eka sound cloud dala apiatat ahanna dennako

    baninna epa dan wahane balanna enawa covid nisa amaruy
    මම කුණුහබ්බ භාවිතයක් නෑ...
    ඒ හින්ද එක එකාගෙන් කුණුහබ්බ අහගන්න කැමැත්තකුත් නෑ...

    ඉතිං මටනං බෑ....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කුණුහබ්බ භාවිතයක් නෑ...
    ඒ හින්ද එක එකාගෙන් කුණුහබ්බ අහගන්න කැමැත්තකුත් නෑ...

    ඉතිං මටනං බෑ....

    baninna epa call ekak aran wahana info ahanna gana kiyada ahanna
    ita passe kiyanna oya kiyana ganata laksha 50 ta wadiyen internet eke ad dakka adama ennada ahanna balanna