KALAKANNI, MUSALA KAMA

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Issara Cricket Match Paradinakota Eka Mahindage kalakanni Musala Kamata... Dan Zimbabwe tath mehema paradinakota a kage Pinatada? Vasanavatada?
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    lol oka kiyanna one Sri Lankan Memes page eka karan giyapu pons la tikata, okun thama ee kale passa paththa uda daman memes haduwe oka kiya kiya , dan unge page eka ballek wath ganan ganne na :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකත් මහින්දගේ මූසලකම තමා :P හම්බන්තොට පිට්ටනිය හැදුවේ මහින්දගේ කාලේ නෙ :yes: ප්‍රේමදාස හදපු එකේ තිබ්බ නං පරදින්නේ නෑ :no:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඒකත් මහින්දගේ මූසලකම තමා :P හම්බන්තොට පිට්ටනිය හැදුවේ මහින්දගේ කාලේ නෙ :yes: ප්‍රේමදාස හදපු එකේ තිබ්බ නං පරදින්නේ නෑ :no:

    Lankavene, Sinhalane, Apine...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Polonnaruvevath Ground ekak hadala SL Cricket Goda da Gamuda ehenam?

    ඔය මුකුත් නැහැනේ මහින්දයා ජනතා සල්ලි වලින් හදපු ඒවාට උගේ නම දාගත්තේ නැත්නම්.නෙදකින් පෙරේතයා.උගේ නම තමා ඉස්සරහට දාගන්නේ හැම එකකටම.බයියොනේ..:rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඒකත් මහින්දගේ මූසලකම තමා :P හම්බන්තොට පිට්ටනිය හැදුවේ මහින්දගේ කාලේ නෙ :yes: ප්‍රේමදාස හදපු එකේ තිබ්බ නං පරදින්නේ නෑ :no:

    හික්... හික්... ප්‍රේමදාද හදපු එකා ඉන්නෙත් හම්බන්තොටනේ... මචං
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටට වින කරන ආගම ජාතිය නැති කරන අධාර්මික පාලකයෝ පත් උනාම රටම ඔහොම මුසල වෙලා යනවා. ක්‍රීඩාව නෙමේ මේ රටේ විනාස වෙන්න තව දේවල් ඉතුරු වෙලා තියෙනවද දැන්?:angry:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,049
    113
    Around the world
    හික්... හික්... ප්‍රේමදාද හදපු එකා ඉන්නෙත් හම්බන්තොටනේ... මචං

    සජිත් හදපු එකක් නොවේ ඒක. R . ප්‍රේමදාස තාත්තා ගේ නම දැම්මේ කෙත්තාරාම එක වැඩි දියුණු කළාට.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සිරිසේන ක්‍රීඩාoගනය

    මෙවගේ මොන්ගල් නමක් දන්න පුලුවන්ද බන්.... (හිටන් ක්‍රීඩාoගනය) පුටු නෑ... බලන්න ඕනෙත් හිටගෙන