Kalegana ට වෙච්ච ඇබැද්ධිය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මුට හෙන ළදරු මානසිකත්වයක් තියෙන්නේ. මු හරියට යාලුවෙක්වත් අසාරේ කරපු කෙනෙක් නෙවෙයිද කොහෙද? තනිකර මන්ද මානසික පොරක් වගේ හැසිරෙන්නේ,
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    අද තමා කට්ටිය හොදම එකෙන් ඇරගන්නෙ අනුරාදගෙන්. රිද්දපු උන පරිස්සමින් හිටපල්ල. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • අද තමා කට්ටිය හොදම එකෙන් ඇරගන්නෙ අනුරාදගෙන්. රිද්දපු උන පරිස්සමින් හිටපල්ල. :yes:
    අර සෙට් එකම මෙතනටත් ඇවිල්ල නේ....
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    අර සෙට් එකම මෙතනටත් ඇවිල්ල නේ....
    ආවට වැඩක් නෑ ටිකකින් එක එකා මාරු වෙනව. පඩ ටෝක් දුන්නට ගූ බයයි ඔකුන්.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මුට හෙන ළදරු මානසිකත්වයක් තියෙන්නේ. මු හරියට යාලුවෙක්වත් අසාරේ කරපු කෙනෙක් නෙවෙයිද කොහෙද? තනිකර මන්ද මානසික පොරක් වගේ හැසිරෙන්නේ,
    ඌට ඕන අවදානෙ, උබලා ඒක දෙනවා. මූගෙ ත්රේඩ් වලට සතියක් රිප්ලයි නොකර හිටියනම් මූ සූසයිඩ් කරගෙන.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ඌට ඕන අවදානෙ, උබලා ඒක දෙනවා. මූගෙ ත්රේඩ් වලට සතියක් රිප්ලයි නොකර හිටියනම් මූ සූසයිඩ් කරගෙන.
    ඔව් උම කියන එක සහතික ඇත්ත. මුට ඕන අපේ අවදානේ තමයි. මුගේ මේ ගු ආතල් වලට රිප්ලයි නොකර ඉන්න ඕන.
     
    • Like
    Reactions: Nucleardeath

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ඌට ඕන අවදානෙ, උබලා ඒක දෙනවා. මූගෙ ත්රේඩ් වලට සතියක් රිප්ලයි නොකර හිටියනම් මූ සූසයිඩ් කරගෙන.
    කරල බලපන්කො. උබල නොකලට ඕකෙ තරම් උන් ඉන්නව රිප්ලයි කරන්න.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කටුවාපිටිය ලිද දෙපසේ බුරුත නැවි
    අනුරාධයා දිය කෙළිනා සැටි දුටිමි

    @Candid-B මේකේ ඊලග පද දෙක සම්පුර්ණ කරපං.. :unsure:
    ඒ ගමන කට්ටිය සද්දයක් නැතුව ගියා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,378
    113
    දෙහිවල
    කටුවාපිටිය ලිද දෙපසේ බුරුත නැවි
    අනුරාධයා දිය කෙළිනා සැටි දුටිමි

    @Candid-B මේකේ ඊලග පද දෙක සම්පුර්ණ කරපං.. :unsure:
    සපැමිණ විසිකර උඩ සළුව අතින්,
    දිය නෑවා පෙන්නා කළු තන් දෙපසින්

    අරූ එන්න කලින්
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,032
    1
    12,408
    113
    අදාළ නෑ නේ
    කරල බලපන්කො. උබල නොකලට ඕකෙ තරම් උන් ඉන්නව රිප්ලයි කරන්න.
    ona tharan fake thiyanawa reply karaganna :lol::lol:
    1714810781899.png