Kali Linux වල සවුන්ඩ් හදමු 2016.2 Vr එකේ

SinhaTech

Member
Dec 23, 2016
30
5
0
Kali Linux වල සවුන්ඩ් හදමු 2016.2 Vr එකේ

[FONT=&quot]ඔන්න තව වීඩියෝ කෑල්ලක් අරගෙන තමයි අවේ මම නම් ලිනක්ස් වැඩ කරුවෙක් නෙමෙයි මමත් එම්ක දන්නා කෙනෙක්ගෙන් අහල තමයි හැදුවේ..ඉතින් මමත් කෙනෙක්ගෙන් අහල දන ගනිපු වගේම තව කෙනෙක් දන ගනීවි .. ඉත්න් මම මේ වීඩියෝ එක කරන්න හේතු උනේ 3න් දෙනෙක් මගෙන් ඇහුව මේක කරන්නේ කොහොමද කියලා එකයි.. එහෙනම් ගිහින් එන්නම් තව වීඩියෝ එකකින් [/FONT]

fec44385_l.jpeg

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සෙල්ලා එලකිරියට යූටියුබ් වීඩියෝ එකක් ඇඩ් කරන හැටි ඉගෙන ගනින්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ශ්‍රීමාෆියා එකේ උබ ඇටේ ලොවන්නේ ඇයි බං?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කාලි වල Sounds මොකටද බං ? ‍Youtube එකේ Google Account එකේ Save කරලා තියෙන Play List බලන්නද :D
    :lol::lol:

    ai yako FB gihin videos balanna. :lol::lol:
    Kali ubunutu based kiyala wath danne nae muu
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kali ubunutu based kiyala wath danne nae muu

    එහෙමත් එකක්ද? අපි නම් අහලා තියෙන්නේ Kali කියන්නේ Debian based ඕඑස් එකක් කියලා.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    එහෙමත් එකක්ද? අපි නම් අහලා තියෙන්නේ Kali කියන්නේ Debian based ඕඑස් එකක් කියලා.

    Debian based thamai. Mother distribution eka Debian. :P Sorry
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Supiri, FB witharak da, තව Java Script එහෙම Unable කරගෙන Online Banking එහෙමත් කරන්න පුලුවන් කාලි වල :lol::lol:

    Aniwa. ehema kala kiyala pen testing, forensics walata awulak nae :cool::cool:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ් ම0 වැල බලන්නෙත් කාලි ලිනක්ස් දාගෙනහ් ....
    ඔව්ව් ...
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    කාලී ලිනක්ස් පවිච්චි කොරන්නේ..ඒ උනාට ඔකේ සවුන්ඩ් අවුල හදාගන්න දන්නේ නෑ.. මහ ලොකු හැකර්ලා....:lol::lol::lol:
     
    SinhaTech

    Member
    Dec 23, 2016
    30
    5
    0
    ඉස්සෙල්ලා එලකිරියට යූටියුබ් වීඩියෝ එකක් ඇඩ් කරන හැටි ඉගෙන ගනින්.

    ශාන්ති නොවේවා කීන්ති... ගල් මුල් සේරම බාරග්න්නවෝ.... උබලා බනින ඒවගෙන් තවත් ඉගෙන ගන්නවෝ..
     
    SinhaTech

    Member
    Dec 23, 2016
    30
    5
    0
    ශ්‍රීමාෆියා එකේ උබ ඇටේ ලොවන්නේ ඇයි බං?

    ශාන්ති නොවේවා කීන්ති... ගල් මුල් සේරම බාරග්න්නවෝ.... උබලා බනින ඒවගෙන් තවත් ඉගෙන ගන්නවෝ..
     
    SinhaTech

    Member
    Dec 23, 2016
    30
    5
    0
    ai yako FB gihin videos balanna. :lol::lol:
    Kali ubunutu based kiyala wath danne nae muu

    ශාන්ති නොවේවා කීන්ති... ගල් මුල් සේරම බාරග්න්නවෝ.... උබලා බනින ඒවගෙන් තවත් ඉගෙන ගන්නවෝ..
     
    SinhaTech

    Member
    Dec 23, 2016
    30
    5
    0
    කාලි වල Sounds මොකටද බං ? ‍Youtube එකේ Google Account එකේ Save කරලා තියෙන Play List බලන්නද :D
    :lol::lol:

    එකට සවුන්ඩ් ඕනේ නැති නම් සවුන්ඩ් ඔප්ෂන් එකක් නැතුව එන්න ඕනේ ?? එත් එහෙනම් ඇයි මචං සවුන්ඩ් ඔප්ෂන් එකක් එකට ඇවිත් තියෙන්නේ :eek: