Kali Linux වල සවුන්ඩ් හදමු 2016.2 Vr එකේ
[FONT="]ඔන්න තව වීඩියෝ කෑල්ලක් අරගෙන තමයි අවේ මම නම් ලිනක්ස් වැඩ කරුවෙක් නෙමෙයි මමත් එම්ක දන්නා කෙනෙක්ගෙන් අහල තමයි හැදුවේ..ඉතින් මමත් කෙනෙක්ගෙන් අහල දන ගනිපු වගේම තව කෙනෙක් දන ගනීවි .. ඉත්න් මම මේ වීඩියෝ එක කරන්න හේතු උනේ 3න් දෙනෙක් මගෙන් ඇහුව මේක කරන්නේ කොහොමද කියලා එකයි.. එහෙනම් ගිහින් එන්නම් තව වීඩියෝ එකකින් [/FONT]


Sorry
