ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා
ශෝකාන්තය එනතුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුම ම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
Mewath error da ban.
Windows daganna. Linux wala karanna puluwan hama dema puluwan anika more user friendly.
(Kali wala tiyena oya hama testing tool ekakma windows walatah enawa)
Virus ena eka thawa awula. Eth mama 7 years windows use karana eka virus ekak awilla na. Anika linux walata virus noenee user base eka adu nisa. Nattham open source nisa virus liyanna lesi.
Math windows thama me wenakn use kre.. asaawak awa bn linux walata maru wenna.. ithn ekai me dagnn hadanne..
Math windows thama me wenakn use kre.. asaawak awa bn linux walata maru wenna.. ithn ekai me dagnn hadanne..

මචන් KALI LINUX කියන්නේ ආසාවට linux use කරනවානම් හොද එකක් නෙවෙයි.
ඒකට ubuntu වගේ එකක් පාවිච්චි කරපන්. KALI linux හොදයි උබ සිකියුරිටි සයිඩ් එකේ වැඩ කරනවා නම්. එකේ තියෙන්නේ ටූල්ස් සෙට් එකක් විතරයි. නොර්මල් user කෙනෙක්ට එකෙන් වැඩක් නෑ.

BIOS ekata gehin onboard graphics off karapan.Ita passe maybe oka hariyai. Ita passe prawesamen Nvidia drivers damu. Naththam kiwwath wage Ubuntu damu. Unity desktop ekata nam mama asa na. LXDE wage ekak hodai.
(Ne ban Windows dapan)

Eth weda nattam boot weddi console ekata gehin ctrl+alt+f3, nvidia -uninstall command eka run karala nvidia drivers uninstall karala reboot karanna
Nvidia drivers ain karama, username password gahala iwr unama ethanin ehemma stuck wenawa.. nvidia dammama.. oy error eka enawann
Ubuntu walath ohommamai bn..