kali linux install help

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    Kali linux setup eka windows 8 wala install karanda yaddi '' cannot find windows-32.loader.ini kiyala error ekak enawane
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    VirtualBox ekaka hari VMware ekaka hari dapan bn owa dual boot kara kara duk widinne ai ?
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Dualboot loku aulk ne. Wenama partition ekk hadala dapn. Mn use karala tiynw ehema ona tharam. Cpu eka bit kiyada balapn mulin😂

    Ps
    Install karanakota adala partition eka dipan. Un swap ekata ehema wena wena ewa ganna auto. Ewa okkoma ayin karapn. Nethnm ube anith ewath format wela yai...
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    dual boot කරන්න නම් යන්නෙපා මචන් දෙයියන්ගේ පිහිටයි
    windows booting process එක දැන් ඉස්සර වගේ නෙවෙයි
    අනිත් එක linux වලත් එකක් කියල නැහැ bootloaders තුත් එක එක ඒවා
    උඹට PC එක පොලවේ ගහන්න හිතෙයි අනිවා :rofl:
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    dual boot කරන්න නම් යන්නෙපා මචන් දෙයියන්ගේ පිහිටයි
    windows booting process එක දැන් ඉස්සර වගේ නෙවෙයි
    අනිත් එක linux වලත් එකක් කියල නැහැ bootloaders තුත් එක එක ඒවා
    උඹට PC එක පොලවේ ගහන්න හිතෙයි අනිවා :rofl:

    ehema aulak ne bn:)