umbe bus ekata nagga ayath leda wenawalu neda ?![]()
ඒ පිටගැස්ම හැදෙන්නේ...

umbe bus ekata nagga ayath leda wenawalu neda ?![]()

අධික පීඩක තත්ව වලට නිසි ආරක්ශිත ඇදුම් නැතිව ආවරනය වෙන නිසා ආබාධ වලට ලක්වෙනවාලු..umbe bus ekata nagga ayath leda wenawalu neda ?![]()


මේ මොන හුයන්නක්ද යකෝ..මනුස්සයෙක් ලෙඩ උනාම කවද සනීප වෙයිද කියන්න පුලුවන්ද? අනික හිතා මතා ලෙඩ වෙන්නේ කවුද.වැදගත්ම දෙයනම් ඉක්මනින් සුව වී නැවත පුහුණු කඳවුරට වාර්ථා නොකලහොත් ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයටද එය බාදාවක් විය හැකි බවයි පැවසෙන්නේ.

Anyway government training SUCKS![]()

අම්මටහුඩු..ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
මේ මොන හුයන්නක්ද යකෝ..මනුස්සයෙක් ලෙඩ උනාම කවද සනීප වෙයිද කියන්න පුලුවන්ද? අනික හිතා මතා ලෙඩ වෙන්නේ කවුද.![]()
දවස් දෙක තුනක් ගෙදර ඉඳලා අයේ යනවා කියලා මට කිව්වා. එච්චරම අමාරු තත්වයක් නෑලු. කිවුල් වතුර දිගටම බීපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
