Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    172773,xcitefun-get-well-soon-4.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    umbe bus ekata nagga ayath leda wenawalu neda ? :baffled::rolleyes:
    අධික පීඩක තත්ව වලට නිසි ආරක්ශිත ඇදුම් නැතිව ආවරනය වෙන නිසා ආබාධ වලට ලක්වෙනවාලු.. :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මටහුඩු..ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. :)

    වැදගත්ම දෙයනම් ඉක්මනින් සුව වී නැවත පුහුණු කඳවුරට වාර්ථා නොකලහොත් ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයටද එය බාදාවක් විය හැකි බවයි පැවසෙන්නේ.
    මේ මොන හුයන්නක්ද යකෝ..මනුස්සයෙක් ලෙඩ උනාම කවද සනීප වෙයිද කියන්න පුලුවන්ද? අනික හිතා මතා ලෙඩ වෙන්නේ කවුද. :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මටහුඩු..ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. :)

    මේ මොන හුයන්නක්ද යකෝ..මනුස්සයෙක් ලෙඩ උනාම කවද සනීප වෙයිද කියන්න පුලුවන්ද? අනික හිතා මතා ලෙඩ වෙන්නේ කවුද. :frown:

    දවස් දෙක තුනක් ගෙදර ඉඳලා අයේ යනවා කියලා මට කිව්වා. එච්චරම අමාරු තත්වයක් නෑලු. කිවුල් වතුර දිගටම බීපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    දවස් දෙක තුනක් ගෙදර ඉඳලා අයේ යනවා කියලා මට කිව්වා. එච්චරම අමාරු තත්වයක් නෑලු. කිවුල් වතුර දිගටම බීපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.

    බඩ අප්සට් වෙනවා බං කිවුල් වතුර වලට......:baffled: