ඒක හොදයි මචන්...හිතපු විදියටම ලග පාත සෙට් වෙලානේ...July 20 machn
welawata colombo set wela thiyenne![]()
ඒක හොදයි මචන්...හිතපු විදියටම ලග පාත සෙට් වෙලානේ...![]()


ඉක්මණට හොඳ වෙලා අයෙම කෑම්ප් එකට යන්න පුලුවන් වෙන්න ප්රාර්ථනා කරනවා![]()

රජරට සෙට් වුනත් යන්න බලාගෙනද හිටියේ මචන්...ඒක තමා
රජරට වගේ සෙට් වුනානම් මැරෙන්න තමයි වෙන්නේ![]()

රජරට සෙට් වුනත් යන්න බලාගෙනද හිටියේ මචන්...![]()




අප්පොච්චියේ................ එලකිරියට හිටපු හොදම කොල්ල.........
umbe seeya me wage leda walata beth denne nadda? 
umbe seeya me wage leda walata beth denne nadda?
![]()
ඕකගෙ බෙහෙත් දැන් බලු වටින්නෑ බං.........
උඹට හින්ද මම කියන්නෙ.......... වෙන කාටවත් ඔව්ව කියන්න යන්න එපා



ඇයි...දැනගත්තට පස්සේ මොකෑ හිතුනේ...
kalin danagena hitiye nane machn ae paththa kochchara awul da kiyala![]()

ඇයි...දැනගත්තට පස්සේ මොකෑ හිතුනේ...![]()


මූ එන්නෙ හොදකට නෙවෙ ...අප්පොච්චියේ................ එලකිරියට හිටපු හොදම කොල්ල.........


මූ එන්නෙ හොදකට නෙවෙ ...![]()


පව් අසරනයාkella okawa dala giyata passe subject ekata bahala...![]()

එක අතකින් පවු නේද මචන් ඒ පැත්ත සෙට් වෙන එවුන්...ජීවිතේට ආසවක් තියෙනවනම් රජරට යන්නේ නෑ
බෝඩ් වෙලා ගෙදරින් පිට ඉන්න පුළුවන් ජීවත් වෙන්න අඩුම පහසුකම් තියෙනවනම්
අපේ කැම්ප් එකේ එව්වත් නෑ![]()

