Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
July 20 machn :yes:
welawata colombo set wela thiyenne ;)
ඒක හොදයි මචන්...හිතපු විදියටම ලග පාත සෙට් වෙලානේ...
11.gif
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඇයි...දැනගත්තට පස්සේ මොකෑ හිතුනේ...:P

    ජීවිතේට ආසවක් තියෙනවනම් රජරට යන්නේ නෑ
    බෝඩ් වෙලා ගෙදරින් පිට ඉන්න පුළුවන් ජීවත් වෙන්න අඩුම පහසුකම් තියෙනවනම් :yes:
    අපේ කැම්ප් එකේ එව්වත් නෑ :sorry:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජීවිතේට ආසවක් තියෙනවනම් රජරට යන්නේ නෑ
    බෝඩ් වෙලා ගෙදරින් පිට ඉන්න පුළුවන් ජීවත් වෙන්න අඩුම පහසුකම් තියෙනවනම් :yes:
    අපේ කැම්ප් එකේ එව්වත් නෑ :sorry:
    එක අතකින් පවු නේද මචන් ඒ පැත්ත සෙට් වෙන එවුන්...:sorry::(