Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔන්න මම දැනුයි ගෙදර ආවේ...
    අපේ ward එකේ හිටපු ඩොක්ටර් කිවුවා වකුගඩු වල ගල් වගේ හැදෙන්න ඇවිත් කියල ,
    මට ඒකට scans වගයක් කරගන්න තියෙනවලු :oo:
    එහෙන් ඒවා ටික කරගන්න සති 2 ක් විතර බලාගෙන ඉන්න වෙන නිසා මට කිවුව මෙහෙ ඇවිත් Private තැනකින් කරගන්න කියල.

    හෙට මම ඒ ටික කරගන්න යනවා
    ඩොක්ටර් දීපු medical එක camp එකෙන් ministry ඒකට යවන්නම් කිවුවා , ඒක නිසා මට ආයේ යන්න ඕනේ වෙන එකක් නෑ , කැම්පස් යන්නත් පුළුවනි :)

    මට විශ් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුත්යි, ගොඩක් යාළුවො කෝල් කරලත් ඇහුව කොහොමද කියල :D :)
    දැන්නම් ගොඩක් දුරට හොඳයි , තාමත් හැබැයි කොන්ද හරිය රිදෙනවා :(
    ඉක්මනටම සනීප වෙන්න පුලුවන් වෙයි :D

    උබටත් වෙන දේවල්
    හොදට වතුර එහෙම බීලා ඉදපන්
    එච්චර බයවෙන්න දෙයක් නෙව්යි
    තෙරුවන් සරණයි...!
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔය කිව්වට දේශපාලනේ කතාකරන්න ගියාද දන්නෙ නෑ එතනත්:P.
    ඉක්මන් සුවය ලැබේවා!
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    යකා;10439435 said:
    ඉක්මන් සුවය පතනවා. :(:(

    ඔය කිව්වට දේශපාලනේ කතාකරන්න ගියාද දන්නෙ නෑ එතනත්:P.
    ඉක්මන් සුවය ලැබේවා!

    apoo nah :P
    kata wahan hitiya :oo:

    Den Kohomei Situation Eka Kollo
    Den Shep Da

    dannam adui machn, eth tikak ridenawa :sorry:

    ඉක්මන් සුවය පතනවා.!!

    Thanx yaaluwane :)