Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    :dull: mona karannada ban

    ඔව් බන් අපි කියල මොනව කරනද උත්ගොශන කරන එකත් මහ තෙරුමක් නති වැඩක් නෙ බන් ...:baffled:
    …අපෙ රට දැන් අබවයට යනව බන් :(
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මට අද කිවුවා සනීප වුනොත් ගෙවල් ගාව තියෙන පනාගොඩ කැම්ප් එකට යන්න කියල :)
    ඒ සහතිකේ තියෙනවනම් ගොඩක් වටිනවාලු :)