ඔහොම සැක කරන්න පුරුදු කරවන්න එපා යාලු. එක එක කතා අහල අන්තිමට ඒ දෙන්නට වෙන්නෙ මේකයි. මෙයා කෑම්ප් ගිහින් එනකොට සැක කරයි. කැම්පස් ගියාම සැකය වැඩි වෙයි. හැම වෙලේම සැක කරන්න, ප්‍රශ්න කරන්න ගියාම, අරය කියයි "ඔයා දැන් හරි වෙනස් අනේ" කියල. ඊට පස්සෙ ඔය ප්‍රශ්නෙ කාට හරි කියල උපදෙස් ගන්න ගියොත් යාලුවො කියයි 'දැන් ඉතින් වැඩක් නෑ මචන්, ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති" කියල. ඒක කිව්වම මෙයාගෙ සැකය තවත් වැඩි වෙලා "අරක කරන්න එපා, මෙහේ යන්න එපා, මට වඩා වෙන උන් ලොකු වෙලා" කියයි.
ඔහොම කිව්වම කෙල්ල යාලුවන්ට කියල උපදෙස් ගන්න හදයි. එයාගෙ යාලුවො කියයි "අපෝ ඔයා මොකටද ඔහොම සැක කරන, කිසි නිදහසක් දෙන්නෙ නැති මිනිහෙක් එක්ක ඉන්නෙ? කසාද බැන්දොත් ඉතින් ගෙයින් එලියට බහින්න වෙන එකක් නෑ ඔයාට." කියල. එතකොට කෙල්ල ඇවිත් ඕක මෙයාට කිව්වම ඉතින් රන්ඩුව.
අන්තිමට වෙන්නෙ හොඳට හිටි couple එකක් කැඩිල යන එක අර අනික් මිනිස්සු ඇති කල සැකය නිසා. දෙන්නම හිතන්නෙ affair එක නැති වුනේ අනික් කෙනාගෙ වැරැද්ද නිසා කියල. ඒ නිසා තමන්ගෙ කෙනාව එහෙම සැක කරන්න එපා. අනික් අයට සැක හිතෙන දේවල් කියන්නත් එපා.![]()
ADE JOKE NEME SIRAWATA KIYANNE MEDICAL EKK DAALA NAWATHTHAGANIN NETHTHAM ANIWA BADU 100% SURE MCN
ADE JOKE NEME SIRAWATA KIYANNE MEDICAL EKK DAALA NAWATHTHAGANIN NETHTHAM ANIWA BADU 100% SURE MCN

ow machan kella sure sira love mata.. eth hitak wenas wenna punchima deyak athi....
camp giyata nam aulak wena 1k na
habai campus giyata passe ubata badu banis wenna puluwan![]()
hari badu banis... petti kudu....![]()
![]()
iwasapan 3 weeks.....
මෙහෙම දේවල් කියන්න එපා සහෝ. අමාරුවෙ වැටෙන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා. ඔයා හිතනවද එයා "යන්න එපා. මට ඔයා sure නෑ. ඔයා මෙඩිකල් එකක් දාන්න." කියල orders දෙන්න ගත්තම එයත් එක්ක කෙල්ල ඉඳියි කියල? විශේෂයෙන් එයාගෙ යාලුවො යනව නම්, එයා යන්න කැමැත්තෙන් නම් ඉන්නෙ? මෙහෙම ඒව කරන්න ගිහින් තමයි නිරපරාදෙ ආදරෙන් ඉන්න අය තරහ වෙන්නෙ. ඔයාගෙ girl එහෙම ඔයාට තීරන ගන්න දෙන්නෙ නැති, orders දෙන කෙනෙක් නම් ඔයා එයත් එක්ක ඉන්න කැමැති වෙනවද? අනික පිට මිනිස්සු කියන දෙවල් අහල? එහෙම කෙනෙකුට කවුරුවත් කැමති නෑ නෙ. ඒ නිසා මේව කියන්න එපා. අන්තිමට කෑම්ප් එක නිසා නෙවෙයි කෙල්ල නැතිවෙන්නෙ. මේව කරන්න ගිහිල්ල.![]()
Thnx machan mehema laga innawata eth mata tama kellawa sure gihin awama balamu me kiyapu dewal weida kiyala....

katawa atta machan! uba eka therum aran inne. kellawa saka karanna yanna epa. eth eya gana alert eke idapan..
ඉතිං යාකෝ.. අපිට පාන්ද ?? උබේ කැල්ල ගියා කියලා අපිට කියන්නෙ ඇයි පල යන්න මොඩ අතල් දෙන්නෙ නැතුව චාටර් පොන්නයා...

ඉතිං යාකෝ.. අපිට පාන්ද ?? උබේ කැල්ල ගියා කියලා අපිට කියන්නෙ ඇයි පල යන්න මොඩ අතල් දෙන්නෙ නැතුව චාටර් පොන්නයා...

ඉතිං යාකෝ.. අපිට පාන්ද ?? උබේ කැල්ල ගියා කියලා අපිට කියන්නෙ ඇයි පල යන්න මොඩ අතල් දෙන්නෙ නැතුව චාටර් පොන්නයා...
මෙහෙම දේවල් කියන්න එපා සහෝ. අමාරුවෙ වැටෙන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා. ඔයා හිතනවද එයා "යන්න එපා. මට ඔයා sure නෑ. ඔයා මෙඩිකල් එකක් දාන්න." කියල orders දෙන්න ගත්තම එයත් එක්ක කෙල්ල ඉඳියි කියල? විශේෂයෙන් එයාගෙ යාලුවො යනව නම්, එයා යන්න කැමැත්තෙන් නම් ඉන්නෙ? මෙහෙම ඒව කරන්න ගිහින් තමයි නිරපරාදෙ ආදරෙන් ඉන්න අය තරහ වෙන්නෙ. ඔයාගෙ girl එහෙම ඔයාට තීරන ගන්න දෙන්නෙ නැති, orders දෙන කෙනෙක් නම් ඔයා එයත් එක්ක ඉන්න කැමැති වෙනවද? අනික පිට මිනිස්සු කියන දෙවල් අහල? එහෙම කෙනෙකුට කවුරුවත් කැමති නෑ නෙ. ඒ නිසා මේව කියන්න එපා. අන්තිමට කෑම්ප් එක නිසා නෙවෙයි කෙල්ල නැතිවෙන්නෙ. මේව කරන්න ගිහිල්ල.![]()
mAGAULA THAMA CN UBA MEWA DEKALA MATTA WENNA EPA
mama eyawa saka karanna purudu kale na.. camp gihin awata passe mage yaluwo kipa denektama oka una.attama kiyanawanam eyala adatath prashna godaka inne.. camp ekedi godak boys la ekka ekata wada karanna wenawa ethakota prashna ati wena eka samanya deyak neda. ewagema kella kochchara hoda unath tawa kollo camp ekedi passen enawa... e kollanta e sathi 3di godak girl ekka close wenna puluwan. meka tama aththa. api hamoma missu ape hith wenas wenawa. eth serious ma adare karapu girl kenek nam wenas wenna eth anith girls wenas wenawa.awrudu ganak ashraya karapu kenata wada sthi 3 di meet una kena hodai kiyala hitenawa.

jest jk machan..... let her do what she like...Thnx machan mehema laga innawata eth mata tama kellawa sure gihin awama balamu me kiyapu dewal weida kiyala....
... kisi awlak wenne ne....