Sinduwak ehema Ahala FUN eke inna ban owa hithata ganna epa thaniyen innakota thama duka wadi wenne
eka nisa puluwan hama welema Cool eke idin
!!

!!මේවා ඔයාල දැකල තියෙන්නෙ පිරිමි ළමයින්ගෙ පැත්තෙන් නෙ සහෝ. ඒත් මම මේක ගෑනු ලමයින්ගෙ පැත්තෙන් දැකල තියෙනවා. ගොඩක් වෙලාවට කොල්ලො හිතන්නෙ කැම්පස් ගිය නිසා කෙල්ල වෙනස් වුනා කියලා. ඒත් අන්තිමට වෙලා තියෙන්න ඊට පස්සෙ කොල්ල වෙනස් වෙලා ගොඩක් දරදඬු වුන නිසා, කෙල්ලට ඉන්න බැරි වෙන එක. අපිට ජීවිතේ ගෑනු යාලුවො, පිරිමි යාලුවො දෙකම ඉන්නවා. ඒක සැකයට හේතු වෙන්න ඕන නෑ. කවුරු හරි එක්ක කතා කලා, යාලු වුනා කියලා ඒක සැක කරන්න හෙතුවක් නෙවෙයි. කැම්පස් එක ඉස්කෝලෙ වගේ නෙවෙයි. ඒ වගේ එක කට්ටියක් එක්ක විතරක් යාලු වෙලා ඉන්න පුලුවන් තැනකුත් නෙවෙයි. (ඒක කැම්පස් එකේ නැති අයට තේරුම් ගන්න ටිකක් අමාරුයි. කැම්පස් එක අතුලෙන් සෙට් වෙන ඒව කැඩෙනව අඩු ඇතුලෙදි හැමෝම අඳුරන නිසා සැක ඇතිවෙන්නෙ නැති නිසයි.)
එහෙම ඇත්තටම යනව නම් යන්නෙ ආදරයක් නැති අයනෙ. එහෙම අය බලෙන් තියාගන්නවට වඩා හොදයි යන එක.
හැම වෙලේම සැක කරල, නීති දානකොට, කොයි වෙලෙත් බනින කොට, දුක කියනකොට කිසිම කෙල්ලෙක් ඉන්න කැමති නෑ. ඒක කලොත් ඉබේම දෙන්නට දෙන්න නැති වෙනවා.![]()
මේවා ඔයාල දැකල තියෙන්නෙ පිරිමි ළමයින්ගෙ පැත්තෙන් නෙ සහෝ. ඒත් මම මේක ගෑනු ලමයින්ගෙ පැත්තෙන් දැකල තියෙනවා. ගොඩක් වෙලාවට කොල්ලො හිතන්නෙ කැම්පස් ගිය නිසා කෙල්ල වෙනස් වුනා කියලා. ඒත් අන්තිමට වෙලා තියෙන්න ඊට පස්සෙ කොල්ල වෙනස් වෙලා ගොඩක් දරදඬු වුන නිසා, කෙල්ලට ඉන්න බැරි වෙන එක. අපිට ජීවිතේ ගෑනු යාලුවො, පිරිමි යාලුවො දෙකම ඉන්නවා. ඒක සැකයට හේතු වෙන්න ඕන නෑ. කවුරු හරි එක්ක කතා කලා, යාලු වුනා කියලා ඒක සැක කරන්න හෙතුවක් නෙවෙයි. කැම්පස් එක ඉස්කෝලෙ වගේ නෙවෙයි. ඒ වගේ එක කට්ටියක් එක්ක විතරක් යාලු වෙලා ඉන්න පුලුවන් තැනකුත් නෙවෙයි. (ඒක කැම්පස් එකේ නැති අයට තේරුම් ගන්න ටිකක් අමාරුයි. කැම්පස් එක අතුලෙන් සෙට් වෙන ඒව කැඩෙනව අඩු ඇතුලෙදි හැමෝම අඳුරන නිසා සැක ඇතිවෙන්නෙ නැති නිසයි.)

ow machan kella tama kiyanne nam kollo ekka kata kalata affair ekak taramata geniyanne ne kiyala
kella campus giyoth nam umbata badu packet.campus yannama ona athule wena sidddi dakinna.

කොල්ල බය වෙන්න එපා මචෝ..හැම කෙල්ලම එහෙම නැ..සමහර කෙල්ලෝ ඉන්නවා කැම්පස් නෙමේ කඩේට ගියත් වෙන එකෙක් එක්ක යන ජාතියේ අය ඉන්නවා..හොඳ කෙල්ලොත් ඉන්නවා..කොල්ලෝ1000 ක් හිටියත් යාලු වෙන්නේ නැති කෙල්ලොත් ඉන්නවා.එහෙම අය ගොඩක් අඩුයි..එත් උඹට එහෙම කෙනෙක් වෙන්න ඇති හම්බ වෙලා ඉන්නේ.තාම මුකුත් උනෙත් නැතුව කෙල්ල ගැන සැක කරන්න එපා...

..හිත ආවල් කරගෙන කෙල්ල එක්ක කතා කරන එපා..එටෝකොට තමයි රණ්ඩු ඇති වෙන්නේ...ඉවසපන්..ටික කාලයක් ඉන්න වෙයි කෙල්ල ආයේ එනකම්

මේවා ඔයාල දැකල තියෙන්නෙ පිරිමි ළමයින්ගෙ පැත්තෙන් නෙ සහෝ. ඒත් මම මේක ගෑනු ලමයින්ගෙ පැත්තෙන් දැකල තියෙනවා. ගොඩක් වෙලාවට කොල්ලො හිතන්නෙ කැම්පස් ගිය නිසා කෙල්ල වෙනස් වුනා කියලා. ඒත් අන්තිමට වෙලා තියෙන්න ඊට පස්සෙ කොල්ල වෙනස් වෙලා ගොඩක් දරදඬු වුන නිසා, කෙල්ලට ඉන්න බැරි වෙන එක. අපිට ජීවිතේ ගෑනු යාලුවො, පිරිමි යාලුවො දෙකම ඉන්නවා. ඒක සැකයට හේතු වෙන්න ඕන නෑ. කවුරු හරි එක්ක කතා කලා, යාලු වුනා කියලා ඒක සැක කරන්න හෙතුවක් නෙවෙයි. කැම්පස් එක ඉස්කෝලෙ වගේ නෙවෙයි. ඒ වගේ එක කට්ටියක් එක්ක විතරක් යාලු වෙලා ඉන්න පුලුවන් තැනකුත් නෙවෙයි. (ඒක කැම්පස් එකේ නැති අයට තේරුම් ගන්න ටිකක් අමාරුයි. කැම්පස් එක අතුලෙන් සෙට් වෙන ඒව කැඩෙනව අඩු ඇතුලෙදි හැමෝම අඳුරන නිසා සැක ඇතිවෙන්නෙ නැති නිසයි.)
එහෙම ඇත්තටම යනව නම් යන්නෙ ආදරයක් නැති අයනෙ. එහෙම අය බලෙන් තියාගන්නවට වඩා හොදයි යන එක.
හැම වෙලේම සැක කරල, නීති දානකොට, කොයි වෙලෙත් බනින කොට, දුක කියනකොට කිසිම කෙල්ලෙක් ඉන්න කැමති නෑ. ඒක කලොත් ඉබේම දෙන්නට දෙන්න නැති වෙනවා.![]()

මේවා ඔයාල දැකල තියෙන්නෙ පිරිමි ළමයින්ගෙ පැත්තෙන් නෙ සහෝ. ඒත් මම මේක ගෑනු ලමයින්ගෙ පැත්තෙන් දැකල තියෙනවා. ගොඩක් වෙලාවට කොල්ලො හිතන්නෙ කැම්පස් ගිය නිසා කෙල්ල වෙනස් වුනා කියලා. ඒත් අන්තිමට වෙලා තියෙන්න ඊට පස්සෙ කොල්ල වෙනස් වෙලා ගොඩක් දරදඬු වුන නිසා, කෙල්ලට ඉන්න බැරි වෙන එක. අපිට ජීවිතේ ගෑනු යාලුවො, පිරිමි යාලුවො දෙකම ඉන්නවා. ඒක සැකයට හේතු වෙන්න ඕන නෑ. කවුරු හරි එක්ක කතා කලා, යාලු වුනා කියලා ඒක සැක කරන්න හෙතුවක් නෙවෙයි. කැම්පස් එක ඉස්කෝලෙ වගේ නෙවෙයි. ඒ වගේ එක කට්ටියක් එක්ක විතරක් යාලු වෙලා ඉන්න පුලුවන් තැනකුත් නෙවෙයි. (ඒක කැම්පස් එකේ නැති අයට තේරුම් ගන්න ටිකක් අමාරුයි. කැම්පස් එක අතුලෙන් සෙට් වෙන ඒව කැඩෙනව අඩු ඇතුලෙදි හැමෝම අඳුරන නිසා සැක ඇතිවෙන්නෙ නැති නිසයි.)
එහෙම ඇත්තටම යනව නම් යන්නෙ ආදරයක් නැති අයනෙ. එහෙම අය බලෙන් තියාගන්නවට වඩා හොදයි යන එක.
හැම වෙලේම සැක කරල, නීති දානකොට, කොයි වෙලෙත් බනින කොට, දුක කියනකොට කිසිම කෙල්ලෙක් ඉන්න කැමති නෑ. ඒක කලොත් ඉබේම දෙන්නට දෙන්න නැති වෙනවා.![]()
එළකිරි_කොල්ලා;10392661 said:කොල්ල බය වෙන්න එපා මචෝ..හැම කෙල්ලම එහෙම නැ..සමහර කෙල්ලෝ ඉන්නවා කැම්පස් නෙමේ කඩේට ගියත් වෙන එකෙක් එක්ක යන ජාතියේ අය ඉන්නවා..හොඳ කෙල්ලොත් ඉන්නවා..කොල්ලෝ1000 ක් හිටියත් යාලු වෙන්නේ නැති කෙල්ලොත් ඉන්නවා.එහෙම අය ගොඩක් අඩුයි..එත් උඹට එහෙම කෙනෙක් වෙන්න ඇති හම්බ වෙලා ඉන්නේ.තාම මුකුත් උනෙත් නැතුව කෙල්ල ගැන සැක කරන්න එපා...
..හිත ආවල් කරගෙන කෙල්ල එක්ක කතා කරන එපා..එටෝකොට තමයි රණ්ඩු ඇති වෙන්නේ...ඉවසපන්..ටික කාලයක් ඉන්න වෙයි කෙල්ල ආයේ එනකම්
![]()
hama girlma eka wage na ne rushi.ekai mama thread eka dapu sahota kiwwe girl gana wenadata wada unanduwen hoyala balanna kiyala.ada EK ekema kochchara threads watenawada adaraya break off wechcha boot kana kollange. kisima kellekwa regulations dala tiyaganna baa eka tama atta. namuth kellekge hita wenas wenna punchima punchi deyak ati.mama kiyanne magema addakimen.
hama girlma eka wage na ne rushi.ekai mama thread eka dapu sahota kiwwe girl gana wenadata wada unanduwen hoyala balanna kiyala.ada EK ekema kochchara threads watenawada adaraya break off wechcha boot kana kollange. kisima kellekwa regulations dala tiyaganna baa eka tama atta. namuth kellekge hita wenas wenna punchima punchi deyak ati.mama kiyanne magema addakimen.
ow machan kella tama kiyanne nam kollo ekka kata kalata affair ekak taramata geniyanne ne kiyala

. මගෙ boy ඔහොම "ගියාට පස්සෙ වෙන්නෙ මොකද බලමු" කියන ආකල්පෙන් හිටිය නම් මම කැමති වෙන්නෙ නෑ. වෙන කෙනෙක් එක්ක කතා කලත් මාව සැක නම් ඒ ආදරේ වැඩක් නෑ නෙ. අපිට කවුරුත් එක්ක කතා කරන්න වෙනවා. අපි හැමදාම මේ වයසෙ ඉන්නෙ නෑ. කවදහරි රස්සාවක් කරනව, පවුලක බර ගෙනියනවා. අපේ අම්මල තාත්තාල කොච්ච්ර සමාජෙ එක්ක ගැටෙනවද? ඉතින් එදාටත් ඔහොම සැක හිතුනොත් ජීවත් වෙන්න බෑ නෙ.)EHEMA KIYANAWANA BADU SURE ANIWA 1000%