Kalla camp yanawa....

Mata monawa weida..?

  • Badu packet

    Votes: 67 32.1%
  • Kella sure nam Awulak ne

    Votes: 99 47.4%
  • kella wenas wei

    Votes: 28 13.4%
  • Man wenuwen idi

    Votes: 15 7.2%

  • Total voters
    209
  • Poll closed .

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මෙහෙම දේවල් කියන්න එපා සහෝ. අමාරුවෙ වැටෙන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා. ඔයා හිතනවද එයා "යන්න එපා. මට ඔයා sure නෑ. ඔයා මෙඩිකල් එකක් දාන්න." කියල orders දෙන්න ගත්තම එයත් එක්ක කෙල්ල ඉඳියි කියල? විශේෂයෙන් එයාගෙ යාලුවො යනව නම්, එයා යන්න කැමැත්තෙන් නම් ඉන්නෙ? මෙහෙම ඒව කරන්න ගිහින් තමයි නිරපරාදෙ ආදරෙන් ඉන්න අය තරහ වෙන්නෙ. ඔයාගෙ girl එහෙම ඔයාට තීරන ගන්න දෙන්නෙ නැති, orders දෙන කෙනෙක් නම් ඔයා එයත් එක්ක ඉන්න කැමැති වෙනවද? අනික පිට මිනිස්සු කියන දෙවල් අහල? එහෙම කෙනෙකුට කවුරුවත් කැමති නෑ නෙ. ඒ නිසා මේව කියන්න එපා. අන්තිමට කෑම්ප් එක නිසා නෙවෙයි කෙල්ල නැතිවෙන්නෙ. මේව කරන්න ගිහිල්ල. :(:(:(
    :yes::yes::yes:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඒකනෙ. ඔයාට අනික් අය කියන ඒවට වඩා තමන්ගෙ කෙනා කියන ඒව විස්වාස නැත්තන් ප්‍රශ්න ඇති වෙනව සහෝ. (මම මචන් නෙවෙයි. මචී කියල කිව්වට කමක් නෑ, :D:D:D. මගෙ boy ඔහොම "ගියාට පස්සෙ වෙන්නෙ මොකද බලමු" කියන ආකල්පෙන් හිටිය නම් මම කැමති වෙන්නෙ නෑ. වෙන කෙනෙක් එක්ක කතා කලත් මාව සැක නම් ඒ ආදරේ වැඩක් නෑ නෙ. අපිට කවුරුත් එක්ක කතා කරන්න වෙනවා. අපි හැමදාම මේ වයසෙ ඉන්නෙ නෑ. කවදහරි රස්සාවක් කරනව, පවුලක බර ගෙනියනවා. අපේ අම්මල තාත්තාල කොච්ච්ර සමාජෙ එක්ක ගැටෙනවද? ඉතින් එදාටත් ඔහොම සැක හිතුනොත් ජීවත් වෙන්න බෑ නෙ.)

    ඔහොම ප්‍රශ්න මෙහෙම තැන්වල කතා කරන්න ගියාම මිනිස්සු කියන ඒව අහල අපිව අවුල් වෙනව සහෝ. ඒ නිසා ඒක කරන්න එපා. අපේ තාත්තල අම්මල පවුල් ප්‍රශ්න අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙන් අහන්න ගියොත් ඒක මහ විනාසයක් නෙ.

    Ane sry wenna ona MACHI.... man name eka wadiya responce kale ne... idea eka masuran watinawa kelle...... thnxxx
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    hama girlma eka wage na ne rushi.ekai mama thread eka dapu sahota kiwwe girl gana wenadata wada unanduwen hoyala balanna kiyala.ada EK ekema kochchara threads watenawada adaraya break off wechcha boot kana kollange. kisima kellekwa regulations dala tiyaganna baa eka tama atta. namuth kellekge hita wenas wenna punchima punchi deyak ati.mama kiyanne magema addakimen.


    ඒක තමයි මාත් කියන්නෙ සහෝ. එයාට වෙනදටත් වඩා ආදරෙන් ඉන්න. එයාව තේරුම් ගන්න. හැබැයි එයාව සැකයි කියල හිතෙන ඒව කියන්න කරන්න එපා. කවදාවත් "එයා වෙනස්වෙයි" කියන ආකල්පෙන් ඉන්න එපා. එතකොට අනිවා වෙනස් වෙනවා. (මොකද ඕක හිතපු ගමන් අපි වෙනස් වෙනවා. එතකොට අපිට සාපේක්ශව එයා වෙනස් වෙනවා.)

    තව එක පොඩි දෙයක්. සමහරවිට කැම්පස් ගියාම කන්න බොන්නවත් වෙලාවක් නෑ හරියට. ගොඩක් වැඩ වැටෙනවා. හරි මහන්සියි. ඒ වෙලාවට ඔයා හිතන්න, චෝදනා කරන්න යන්න එපා "ඔයා වෙනුවෙන් වෙලාව දෙන්නෙ නෑ, ඔයාව එපා වෙලා" කියල. එහෙම වුන කෙල්ලො කොල්ලො දෙගොල්ලම මම දැකල තියෙනව ගොඩක් දුකෙන් ඉන්න, "අමාරුවෙන් ඉන්න වෙලාවට වත් සැනසෙන්න වචනයක් නොකිය රණ්ඩු වෙන්න හදනවා" කියලා. (මේක නම් ගොඩක් වෙන්නෙ boysලට. එයාලගෙ කෙල්ලො "බලන්නවත් එන්නෙ නෑ" කියල එයාලත් එක්ක රන්ඩු වෙනවා. ඒත් කවුරු උනත් මේ වැරද්ද කරන්න එපා.)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඒක තමයි මාත් කියන්නෙ සහෝ. එයාට වෙනදටත් වඩා ආදරෙන් ඉන්න. එයාව තේරුම් ගන්න. හැබැයි එයාව සැකයි කියල හිතෙන ඒව කියන්න කරන්න එපා. කවදාවත් "එයා වෙනස්වෙයි" කියන ආකල්පෙන් ඉන්න එපා. එතකොට අනිවා වෙනස් වෙනවා. (මොකද ඕක හිතපු ගමන් අපි වෙනස් වෙනවා. එතකොට අපිට සාපේක්ශව එයා වෙනස් වෙනවා.)

    තව එක පොඩි දෙයක්. සමහරවිට කැම්පස් ගියාම කන්න බොන්නවත් වෙලාවක් නෑ හරියට. ගොඩක් වැඩ වැටෙනවා. හරි මහන්සියි. ඒ වෙලාවට ඔයා හිතන්න, චෝදනා කරන්න යන්න එපා "ඔයා වෙනුවෙන් වෙලාව දෙන්නෙ නෑ, ඔයාව එපා වෙලා" කියල. එහෙම වුන කෙල්ලො කොල්ලො දෙගොල්ලම මම දැකල තියෙනව ගොඩක් දුකෙන් ඉන්න, "අමාරුවෙන් ඉන්න වෙලාවට වත් සැනසෙන්න වචනයක් නොකිය රණ්ඩු වෙන්න හදනවා" කියලා. (මේක නම් ගොඩක් වෙන්නෙ boysලට. එයාලගෙ කෙල්ලො "බලන්නවත් එන්නෙ නෑ" කියල එයාලත් එක්ක රන්ඩු වෙනවා. ඒත් කවුරු උනත් මේ වැරද්ද කරන්න එපා.)


    Hamadamath man eyawa sure karan eya enakan balan innam...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,551
    3,174
    113
    මුගෙනුත් තව ටික දවසකින් boot thread එකක් වැටෙයි වගේ..;);)
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Machanla mage kalla heta leadership camp yanawa
    3weeks man kohomada inne.....
    ane mage kalla enakan ubala mawa balaganilla
    hamadama hamadema kiwwe ubalata itin mekath ubalatamai kiwwe
    danuth me malak kadana gaman ....

    Alone_by_Hidden_target.jpg

    I'm personally against the leadership training;
    But be happy that she did not go abroad for campus (just 3 weeks ne)
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    Isselama kiyapan uba lankaweda inne kiyala...

    ade me thread eka leadership training eka analyse karana thread ekk nememne
    Ubata ekath analyse karala onenem kiyapan
    thawa cmps eke nxt 3 mnths wena deth onenam kiyapan mama uabata kiyala dennam mcn OYA adiyarak methenta wedak nehene bro
     
    Last edited: