Kalla camp yanawa....

Mata monawa weida..?

  • Badu packet

    Votes: 67 32.1%
  • Kella sure nam Awulak ne

    Votes: 99 47.4%
  • kella wenas wei

    Votes: 28 13.4%
  • Man wenuwen idi

    Votes: 15 7.2%

  • Total voters
    209
  • Poll closed .

Razaaa

Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ෆොන් ගෙනියන්නනම් පුලුවන්:yes:
    එත් මලාට කන්ටැක් කරගන්න බෑ:(

    අපේ ගෙවල් පැත්තේ සයිලන්ට් මෝඩ් කෙල්ලෙකුත් ඕකට ගියා:yes:
    මුල් දවස් වල එකි නාහෙන් ඇඩුවා ඉන්න බෑ ගෙදර එන්නම ඕනේ කියලා
    කොහොමහරි අන්තිම දවසේ එකි ඇඩුවලු දැන්මම ගෙදර එන්න බෑ කියලා:lol:
    කොහොමින් හරි එකිගේ කතා පෙට්ටිය කෑම්ප් එකට පිංසිද්ධ වෙන්න අන්ලොක් වෙලා දැන්:lol:

    සමාජ ආශ්‍රය අඩු අය සමාජ ගත කරන්න හොද ක්‍රම වේදයක්
    එත් එක තුලින් මේකේ ගොඩාක් අය හිතන විදියේ වැරදි හැසිරිම් මතු වීමටත් ඉඩකඩක් තියෙනවා
    කොහොම උනත් කෙල්ලට යන්නම ඔනේනම් ඉතින් උඹට තියෙන්නේ කෙල්ලව විශ්වාස කිරිම තමා උපරිමේට
    එක රැකිම කෙල්ලගේ වගකීම
    අනික උඹට එතැනට ඇඩ්මිට් වෙන්න පුලුවන් ඉරිදට විතරයි
    කොහොම උනත් මීටත් වඩා විවෘත සමාජෙකටනේ එකි ඉලගට යන්නේ(කැම්පස්)
    එක නිසා දැන්නම හිත හදාගනින්
    නැත්නම් උඹ එකපාරටම මනසින් ගොඩාක් පහලට වැටෙයි:yes:

    කෙල්ල ෆිට්නම් ලව්එක සිරානම් බයවෙන්න එපා :yes::love:
    මොන දේ උනත් හිත කලබල කරගන්න එපා
     
    • Like
    Reactions: Srimaster

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Monatada ban ovata yawanne. umbalatat pissu. ona nathi ayata okata nogihin inna puluwan. sath pahakata wadak nati ekak oya. anika kellekta kohomat wadak naha. umbata ona kellekne... kollek nemeine... kollekta nam hondai. pressure eka adu karala oya denne kelinma school cadet training eka... mama nam saha mulinma wiruddai.
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Ape ennawa nae Bro dnt worry :):) :*

    mukuth aulak naa ban mama danna gobba kellekuth gihin onna awa...... mona case da....

    personally mama nam yanna denne na macho..

    ela ela mch kalla aniwa diyatalawe ewapan:yes:,ape maxxa kollo set ekak enawa:cool::cool::cool:.api balagannam,uba bayawenda epa kisi dekata;):love::love::love::love:

    wena kellak hoyaganin danmama

    Phone Geniyanan Puluwan Machan
    Oya Godak Un Geniyanne
    Seen Ekak Ne Ne Malak Kadanna Beriye Kellata Thappawalin Penala

    Monatada ban ovata yawanne. umbalatat pissu. ona nathi ayata okata nogihin inna puluwan. sath pahakata wadak nati ekak oya. anika kellekta kohomat wadak naha. umbata ona kellekne... kollek nemeine... kollekta nam hondai. pressure eka adu karala oya denne kelinma school cadet training eka... mama nam saha mulinma wiruddai.

    okkotama thnxx.... kella giya ban udema.... :( :(
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මේ වගේ ලොක්‌ එකක්‌ දාල යවපන්..!!

    nfqxqt.jpg

    kamak nadda bara wadi weida danne ne
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඔහොම සැක කරන්න පුරුදු කරවන්න එපා යාලු. එක එක කතා අහල අන්තිමට ඒ දෙන්නට වෙන්නෙ මේකයි. මෙයා කෑම්ප් ගිහින් එනකොට සැක කරයි. කැම්පස් ගියාම සැකය වැඩි වෙයි. හැම වෙලේම සැක කරන්න, ප්‍රශ්න කරන්න ගියාම, අරය කියයි "ඔයා දැන් හරි වෙනස් අනේ" කියල. ඊට පස්සෙ ඔය ප්‍රශ්නෙ කාට හරි කියල උපදෙස් ගන්න ගියොත් යාලුවො කියයි 'දැන් ඉතින් වැඩක් නෑ මචන්, ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති" කියල. ඒක කිව්වම මෙයාගෙ සැකය තවත් වැඩි වෙලා "අරක කරන්න එපා, මෙහේ යන්න එපා, මට වඩා වෙන උන් ලොකු වෙලා" කියයි.

    ඔහොම කිව්වම කෙල්ල යාලුවන්ට කියල උපදෙස් ගන්න හදයි. එයාගෙ යාලුවො කියයි "අපෝ ඔයා මොකටද ඔහොම සැක කරන, කිසි නිදහසක් දෙන්නෙ නැති මිනිහෙක් එක්ක ඉන්නෙ? කසාද බැන්දොත් ඉතින් ගෙයින් එලියට බහින්න වෙන එකක් නෑ ඔයාට." කියල. එතකොට කෙල්ල ඇවිත් ඕක මෙයාට කිව්වම ඉතින් රන්ඩුව.

    අන්තිමට වෙන්නෙ හොඳට හිටි couple එකක් කැඩිල යන එක අර අනික් මිනිස්සු ඇති කල සැකය නිසා. දෙන්නම හිතන්නෙ affair එක නැති වුනේ අනික් කෙනාගෙ වැරැද්ද නිසා කියල. ඒ නිසා තමන්ගෙ කෙනාව එහෙම සැක කරන්න එපා. අනික් අයට සැක හිතෙන දේවල් කියන්නත් එපා.
    :yes::yes::yes:

    spot on....
    eka paratama saka karanna yanna epa...
    wena de balagena idapan machan. hama kellama wenas wenne na.
    uba danma baya wela dagalanna yanna epa...