Kalla camp yanawa....

Mata monawa weida..?

  • Badu packet

    Votes: 67 32.1%
  • Kella sure nam Awulak ne

    Votes: 99 47.4%
  • kella wenas wei

    Votes: 28 13.4%
  • Man wenuwen idi

    Votes: 15 7.2%

  • Total voters
    209
  • Poll closed .

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
dan itin rag ne kiyanawane...... kella parissamen idi kiyala hitenawa ....

ow ehema lu ne. Mama rag eka kohomada kiyanna dakala na. Ape faculty eka rag wirodee ne. :D Eke kohomath batch 2k athare echchara interaction walata welawak na. Oya rag eka thibunath godak faculty wala eka nikan podi wihilu wada lu karanne. Eth dan ewath epa kiyala lu ne tiyenne. E nisa bayawenna deyak na.
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    kattiya vote karanna balanna... 07-08-2011 wenida tamai kella enne ekai eda wenakan poll eka closin date damme....

    මු poll එකකුත් දලා..:eek:
    Vote කලා..:yes:
    කෙල්ල sure නම් අවුලක් නැ..:D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නවක සරසවි සිසුසිසුවියන් සඳහා පවත්වන නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාවේ දෙවන අදියර සඳහා තෝරාගෙන ඇති සිසුසිසුවියන් අද පුහුණු මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බව අමාත්‍යංශය පවසයි.
    සෑම සිසු සිසුවියක් ම අද පස්වරු 6.30ට පෙර පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු ය. මේ දෙවන කණ්ඩායම සඳහා පුහුණුවට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10000ක් පමණ සහභාගී වේ.
    මෙවර පුහුණුවේ දී පාඨමාලාවේ ශාරීරික අභ්‍යාස සඳහා තිබූ ඇතැම් සරඹ කොටස් ඉවත් කර ඇති අතර ඇතැම් පුහුණුවීම්වලදි සිසුන්ට අනතුරු සිදුවීමේ ඉඩකඩක් පවතින නිසා එම තීරණය ගෙන තිබේ.
    මැදවච්චියේ නාවික හමුදා පුහුණු මධ්‍යස්ථානයත් රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයත් නව පුහුණු මධ්‍යස්ථාන දෙකක් ලෙස මෙවර යොදා ගෙන තිබේ.

    *lanka c news*

    ඔන්න උබලාට ටිකක් සතුටු වෙන්න පුලුවන් කාරණයක්..;)
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    ow oka man danagatte eye ude ..thnx ...
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අනිවා බඩු පැකට් කෙල්ල එන දවසේ හොද ඩොකෙක්ව චැනල් කරපන්:shocked::shocked::rolleyes::rolleyes:

    ආලය අන්දයි කොයි පාරෙන් යයිද කියලා කවුරුත්දන්නේ නැහැ:(:(:(

    I'm so sick of girls