kamal gunaratne දේශපාලනයට එනවද ඇසූ මාධ්‍යවේදියාට දුනš
යුධ හමුදාවෙන් විශ්‍රාමගත් කමල් ගුණරත්න මහතාගෙන් අද අවිස්සාවේල්ලේදි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රශ්න කිහිපයක් ඇසුවා.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කමල් ගුණරත්න මහතාගේ කෘතිය පිළිබදවත් ඔහු ලියන්න බලාපොරොත්තුවෙන කෘතිය පිළිබදවත් පහුගිය දවසක අදහස් පළකළා.
ඒ ගැන කමල් ගුණරත්න මහතා උත්තර දුන්නා.