kamal gunaratne දේශපාලනයට එනවද ඇසූ මාධ්‍යවේදියාට දුනš

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    kamal gunaratne දේශපාලනයට එනවද ඇසූ මාධ්‍යවේදියාට දුනš

    යුධ හමුදාවෙන් විශ්‍රාමගත් කමල් ගුණරත්න මහතාගෙන් අද අවිස්සාවේල්ලේදි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රශ්න කිහිපයක් ඇසුවා.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කමල් ගුණරත්න මහතාගේ කෘතිය පිළිබදවත් ඔහු ලියන්න බලාපොරොත්තුවෙන කෘතිය පිළිබදවත් පහුගිය දවසක අදහස් පළකළා.

    ඒ ගැන කමල් ගුණරත්න මහතා උත්තර දුන්නා.




     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    අද රැ 10.30 ට දෙරණ tv බලපල්ලා .කමල් ගුණරත්න මහත්යගේ වැඩ සටහනක් යනවා
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පොන්නසේකට සැහෙන්න රිදෙයි මේ කතාවලට...
    ෆොන්සේකා පොතක් ලියනවා යකෝ මේ ඔක්කොම කැපෙන්න.

    කළවැද්දාගේ වික්‍රමය හරි මගේ වෛරය කියලා දන්න ඉන්නේ:yes::yes: