බලන්න කම්මැලි නැති ටිකක් කියපල්ලකෝ
හොද thrill එකක් තියන movies නම් හොදයි
කොමඩි වුනත් අව්ලක් නැ
බට් Horror movies නම් එපා
tamil වුනත් අවුලක් නැ හබැයි කම්මලි කමක් නැතුව බලන්න තියෙය්න්න ඔන
හොද thrill එකක් තියන movies නම් හොදයි
කොමඩි වුනත් අව්ලක් නැ
බට් Horror movies නම් එපා
tamil වුනත් අවුලක් නැ හබැයි කම්මලි කමක් නැතුව බලන්න තියෙය්න්න ඔන
ම්ටත් සෙට් නෑ බන්, මමත් නොබල ඉදල ඉදල ඊයෙ නිකමට බැලුව බන්... හම්මේ හිතුවට වඩානම් සුපිරියක් ඉතින්
