kanchanage wada

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ශෙඩ් වල හිටපු කාලකන්නි වේ*ස චන්ඩි ටිකට පු*කට පයින් ගහල එලවල කාන්චන QR system එක ගෙනාපු එක නන් ලොකු දෙයක්.

    කාන්චනට කලින් හිටපු ගම්මන්පිල කියන මිනිහ හෙටින් පෙට්‍රල් ඉවරයි කිය කිය මිනිස්සුන්ව බය කර කර පෝලින් හද හද හිටපු එකනෙ කලේ.

    ජීවිතේ කවදාවත් නොවිදපු දුකක් වින්ද පෝලින් වලට වෙලා ඒ දවස් ටිකේ.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ශෙඩ් වල හිටපු කාලකන්නි වේ*ස චන්ඩි ටිකට පු*කට පයින් ගහල එලවල කාන්චන QR system එක ගෙනාපු එක නන් ලොකු දෙයක්.

    කාන්චනට කලින් හිටපු ගම්මන්පිල කියන මිනිහ හෙටින් පෙට්‍රල් ඉවරයි කිය කිය මිනිස්සුන්ව බය කර කර පෝලින් හද හද හිටපු එකනෙ කලේ.

    ජීවිතේ කවදාවත් නොවිදපු දුකක් වින්ද පෝලින් වලට වෙලා ඒ දවස් ටිකේ.
    අඩෝ උබත් දුක් වින්දද? මං හිතුවේ උබලගේ කැම්පේන් හොස්ටල් වලට තෙල් ගෙනත් දුන්නා කියලා 🤣🤣
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    mahinda wijesekara amu hora, devinuwara devale kadanna gihin akuressedi bomb ekata ahu vela jivitha kalema vida vida den innava :lol: :rofl:

    oka thel beheth vikunana van eka announce kare mulinma, hora hora kala thama oya thenata ave
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,963
    3,614
    113
    කාන්චනයගේ තාත්තා මහින්ද එක්ක හොරා කාපු එකෙක් තම. මුත් ඉස්සරහට හොරා කාවි..

    හැබය් කාන්චනය quota එක ගෙනත් petrol එකතු කරලා අපිට පුකේ අරින්න අපු 3 wheel කාරයන්ට පුකේ ඇරිය. අන්තිමට උන්ට ෂෙඩ් කාරයන්ට වැඩියෙන් සල්ලි දීල petrol අරන් දුවන තැනට පත් කල...

    CEB එක Power Unit එකක් හදන්න Rs 40 ගානක් වියදම් වෙද්දී unit එක Rs. 3 ට විතර පාව්ච්චි කර කර හිටිය මේ රටට බරක් උන බෝතලේට, බත් packet එකට චන්දෙ දෙන සෙට් එකට තියල ඇරිය..

    මෙතෙක් දේශපාලුවෝ ඔකොම කලේ චන්ද ගන්න ඔය අඩුකුලේ කම්මැලි එවුන්ට නිකන් හෝ අඩුවට දේවල් දීල උන්ට ඕන දේ කරපු එකය්. උසාවියට ගියත් ලංකාවේ දුප්පත් මිනිහගේ පැත්තට තම අම්මට හුකන නීතිය හදල තියෙන්නේ...

    ඕකුන්ට පුකේ ඇරපු එකෙක් කාන්චනය මොකෙක් උනත් ඔය කරපු වැඩේට full respect..
    ඔය අඩු කුලේ කම්මැලි වේසිගෙ පුතාලට තව ඉන්න අමාරු කරලා ඕකුන් මහන්සි වෙලා වැඩ කරලා හම්බ කරන්න, නැත්තන් ලංකාවෙන් මකබැවිල රට යන්න තැනට සෙට් කරන්න ඕන..
    අන්තිමට අර ලයිට් බිලේ පහලම හරියෙ හිටපු බය්යන්ගේ දෙපැත්තටම එක පාර ඇරපු එක තමයි ආතල්ල් ම 🤭
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අන්තිමට අර ලයිට් බිලේ පහලම හරියෙ හිටපු බය්යන්ගේ දෙපැත්තටම එක පාර ඇරපු එක තමයි ආතල්ල් ම 🤭
    ඔව් යකෝ . බිල තුන්ගුනයකින් විතර වැඩි උන වැඩි හරියක් බයියො . මන් නම් කියන්නෙ ඕකුන්ට හැමනිලම යන්න ඕන . සමුර්දිය හදාගෙන ඒකෙ හාල් ටික විකුනල කසිප්පු ගහන කාලකන්නි ඕකුන්