QXGmDJidtv4 https://www.facebook.com/Kanchayudha/videos/1401962479836143/?hc_ref=NEWSFEED
Ninja hattori Well-known member Jan 22, 2012 1,895 373 83 Dec 14, 2016 #1 https://www.facebook.com/Kanchayudha/videos/1401962479836143/?hc_ref=NEWSFEED Last edited: Dec 14, 2016 Reactions: TheRockSays, vinura kithmal and akilar25
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Dec 14, 2016 #5 Sinhalunta hama ekakma free ganna ona.ithin ape rata diyunu weyida.
vinura kithmal Well-known member Oct 19, 2014 11,465 3,463 113 සිංහලේ Dec 14, 2016 #8 ado sira ne mamath denawa bng keeyak hari 2850k kiyala ne kalin kiwwe echara nam denna amarui mun nam ela kollo tikak
ado sira ne mamath denawa bng keeyak hari 2850k kiyala ne kalin kiwwe echara nam denna amarui mun nam ela kollo tikak
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Dec 14, 2016 #10 me kollo set ekanm kiyala wadak na machan .purchase walata amatarawa donate kiyala kallak dammanam puluwan taramin kiyak hari hamotama danna tibba
me kollo set ekanm kiyala wadak na machan .purchase walata amatarawa donate kiyala kallak dammanam puluwan taramin kiyak hari hamotama danna tibba
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 Dec 14, 2016 #11 මචං තාම download කරන්න දිලා නැ නේද
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Dec 14, 2016 #12 diwarathne said: මචං තාම download කරන්න දිලා නැ නේද Click to expand... Try kalenam na download karanna baida??
diwarathne said: මචං තාම download කරන්න දිලා නැ නේද Click to expand... Try kalenam na download karanna baida??
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Dec 14, 2016 #13 podi hari donation ekak karala gamu
jasz Well-known member Sep 29, 2007 8,929 1,201 113 නුවර Dec 14, 2016 #14 https://arimaclanka.com/store/public/ Last edited: Dec 14, 2016 Reactions: Fake Hakker
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Dec 14, 2016 #15 ^Buddhika^ said: අනිවා Pay කරලා ගන්නවා Click to expand...
blue_in_rio Well-known member Jul 8, 2011 11,443 1,835 113 අපිත් කොළඹ කොල්ලෝ Dec 14, 2016 #16 අන්න ඒකයි බන් අපේකම කියන්නෙ.හැබැයි ඉතිං සිංහල උන්ට කෙලවෙන්නෙත් මේ මනුස්සකම හින්දම තමයි.උන් මෙහෙම කලේ අපි උන්ගැන තිබ්බ විශ්වාසේ නිසා.අපේ එවුන් 2850ක් හරි දීලා මේක ගන්නනේ හිටියේ.අනික හැම තැනම කිව්වා ක්‍රැක් කරන්න එපා කියලා.උන්ට ඒ ටිකම ඇති බන් මොරාල් අප් වෙන්න.මොනවා උනත් මම නම් කීයක් හරි දානවා උන්ට.උබලත් පුලු පුලුවන් ගානක් දාලා මුන්ටිකට සහයෝගයක් දෙමු.අන්තිමට කියන්න තියෙන්නේ මේ කොල්ලො ටිකට මීට වඩා හොඳ තැනක් ලැබිලා,සල්ලි පැත්තෙන් හොඳ අනුග්‍රාහකයෙක් එහෙම හම්බුවෙලා, මීටත් වඩා හොඳ නිර්මාණ මින් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා තමයි.
අන්න ඒකයි බන් අපේකම කියන්නෙ.හැබැයි ඉතිං සිංහල උන්ට කෙලවෙන්නෙත් මේ මනුස්සකම හින්දම තමයි.උන් මෙහෙම කලේ අපි උන්ගැන තිබ්බ විශ්වාසේ නිසා.අපේ එවුන් 2850ක් හරි දීලා මේක ගන්නනේ හිටියේ.අනික හැම තැනම කිව්වා ක්‍රැක් කරන්න එපා කියලා.උන්ට ඒ ටිකම ඇති බන් මොරාල් අප් වෙන්න.මොනවා උනත් මම නම් කීයක් හරි දානවා උන්ට.උබලත් පුලු පුලුවන් ගානක් දාලා මුන්ටිකට සහයෝගයක් දෙමු.අන්තිමට කියන්න තියෙන්නේ මේ කොල්ලො ටිකට මීට වඩා හොඳ තැනක් ලැබිලා,සල්ලි පැත්තෙන් හොඳ අනුග්‍රාහකයෙක් එහෙම හම්බුවෙලා, මීටත් වඩා හොඳ නිර්මාණ මින් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා තමයි.
Asaranayaa Banned Sep 16, 2016 362 22 0 Dec 14, 2016 #19 free gatta, salli denna taram fuke amaruwak na. Reactions: Molock
thilan996 Well-known member Jun 20, 2014 4,922 479 83 වැට උඩ Dec 14, 2016 #20 patta system req tikak ona