Kanda Pirimada ගීතයේ තේරුම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Kanda Pirimada ගීතයේ තේරුම



    වැඩිවියට පත් නොවූ ගැහැණු ලමයෙකුට ප්‍රේම කරන තරුණයෙක්ගේ කතාව​


    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හද පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා

    අරලියා මල් ඔහේ පිපුනට
    පෝය නෑ ඇවිදින්...//
    ගෙවා අටවක වැඩෙයි පුරසඳ
    නොවී ඉමු ඉක්මන්

    ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
    අමාවක ගෙවපන්
    පුරාපෝයට මලුත් අරගෙන
    අපිත් යමු පන්සල්​

    ගායනය : සේනානායක වේරලියද්ද
    සංගීතය : සුසිල් අමරසිංහ
    ගී පද : සියඹලාගමුවේ අමරදාස
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    10.gif


    ගිණ්දර...!!.​
     
    • Like
    Reactions: Dr.Amdan