Kandos බේරගන්න නාමල් පෙරට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ආරංචියක් තියනවා අපේ දේ රැකගන්න ඕනේ නිසා Kandos සමාගම වෙනුවෙන් මයිනා රාජපක්ෂ ගේ ලොකු කොල්ලා නාමල් සමග ඉරාජ් සහ Dan ප්‍රියසාද් ලබන සතියේ මහපාරට බහිනවා කියලා ආරංචියක් ආව. මේක ඇත්තක්ද බන් ? නාමල් වැඩ දන්න ලෝයර් නිසා ලේසි වෙන එකක් නැහැ මම හිතන්නේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මැරියට් හොටෙල්
    කල්පිටිය වෙරළ තීරයේ හෝටල්
    ලංවා
    Monarch Imperial
    Ferentino tyres
    ඇතුළු බිස්නස් ගොඩක හිමිකාරයේ ක් තමා නාමල් කියන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මැරියට් හොටෙල්
    කල්පිටිය වෙරළ තීරයේ හෝටල්
    ලංවා
    Monarch Imperial
    Ferentino tyres
    ඇතුළු බිස්නස් ගොඩක හිමිකාරයේ ක් තමා නාමල් කියන්නේ

    Ferentino / මැරියට් දෙක මාත් අහල තියෙනවා. මු මේවගේ ප්‍රොෆිට් කොහොමද අරගන්නේ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    Ferentino / මැරියට් දෙක මාත් අහල තියෙනවා. මු මේවගේ ප්‍රොෆිට් කොහොමද අරගන්නේ
    Owata weda da neththe ban.. raw materials import karana bill walata wediyen daala USD account walata daanawa athi..thawa one tharan krama ethi
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Ferentino / මැරියට් දෙක මාත් අහල තියෙනවා. මු මේවගේ ප්‍රොෆිට් කොහොමද අරගන්නේ
    නන්දන ලොකු විතාන ගැන පොඩ්ඩක් හොයල බලපන්.. ඩුබායි වල කෙටරින් සර්විස් එකක් කරල ඩුබායි මැරියට් එක ගත්ත ඩයල් එකක්,ලංවා සභාපති
    හොරණ ඩයල් එකක්. හොරණ ගහනව ලංකාවෙ ලොකුම හොටෙල් එක කාමර 250+ everything
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    Nand
    නන්දන ලොකු විතාන ගැන පොඩ්ඩක් හොයල බලපන්.. ඩුබායි වල කෙටරින් සර්විස් එකක් කරල ඩුබායි මැරියට් එක ගත්ත ඩයල් එකක්,ලංවා සභාපති
    හොරණ ඩයල් එකක්. හොරණ ගහනව ලංකාවෙ ලොකුම හොටෙල් එක කාමර 250+ everything
    Nandana lokuwithana kiyanne pambayek ban real owner neme .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහෙනං කස්ටිය දැන්මම ලඟම තියෙන කඩේට ගිහිල්ල කැන්ඩොස් චොකලට් කෑල්ලක රස බලන්න....
    ඒ රස එතනින් ඉවරයි, ආයෙ ජීවිතේට කැන්ඩොස් කියන නමවත් අහන්න ලැබෙන්නේ නැත....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,159
    27,613
    113
    සල්ලි දෙනවා නම් බෙට්ටත් දිවෙන් ගන්න නූගත් වේස බයි හුකන්නලා සෙට් එකක් නේ. ඕකුන් ඕකට බහී රට ජාතිය ආගම සිංහල ව්‍යාපාර දේශීය දේ නැති කරන විජාතික බලුවේග කියලා පපුවට ගහගෙන :ROFLMAO: .
     
    • Like
    • Haha
    Reactions: Any.key and kinkon