ආරංචියක් තියනවා අපේ දේ රැකගන්න ඕනේ නිසා Kandos සමාගම වෙනුවෙන් මයිනා රාජපක්ෂ ගේ ලොකු කොල්ලා නාමල් සමග ඉරාජ් සහ Dan ප්රියසාද් ලබන සතියේ මහපාරට බහිනවා කියලා ආරංචියක් ආව. මේක ඇත්තක්ද බන් ? නාමල් වැඩ දන්න ලෝයර් නිසා ලේසි වෙන එකක් නැහැ මම හිතන්නේ.
මැරියට් හොටෙල්
කල්පිටිය වෙරළ තීරයේ හෝටල්
ලංවා
Monarch Imperial
Ferentino tyres
ඇතුළු බිස්නස් ගොඩක හිමිකාරයේ ක් තමා නාමල් කියන්නේ
Owata weda da neththe ban.. raw materials import karana bill walata wediyen daala USD account walata daanawa athi..thawa one tharan krama ethiFerentino / මැරියට් දෙක මාත් අහල තියෙනවා. මු මේවගේ ප්රොෆිට් කොහොමද අරගන්නේ
නන්දන ලොකු විතාන ගැන පොඩ්ඩක් හොයල බලපන්.. ඩුබායි වල කෙටරින් සර්විස් එකක් කරල ඩුබායි මැරියට් එක ගත්ත ඩයල් එකක්,ලංවා සභාපතිFerentino / මැරියට් දෙක මාත් අහල තියෙනවා. මු මේවගේ ප්රොෆිට් කොහොමද අරගන්නේ
Nandana lokuwithana kiyanne pambayek ban real owner neme .නන්දන ලොකු විතාන ගැන පොඩ්ඩක් හොයල බලපන්.. ඩුබායි වල කෙටරින් සර්විස් එකක් කරල ඩුබායි මැරියට් එක ගත්ත ඩයල් එකක්,ලංවා සභාපති
හොරණ ඩයල් එකක්. හොරණ ගහනව ලංකාවෙ ලොකුම හොටෙල් එක කාමර 250+ everything
eka thama ban kiwwe- Basil & namalge godak business run karanne muNand
Nandana lokuwithana kiyanne pambayek ban real owner neme .