Kandy ගිහින් නතර වෙන්න හොද තැනක්

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    Kandy ගිහින් නතර වෙන්න හොද තැනක්

    4+පොඩි දරුවකුත් එක්ක නුවර ගිහින් දවසක් one night වගේ ඉන්න සුපිරිම නොවන හොද වැඩි මිලක් නැති hotel එකක් හරි place එකක් හරි කියන්න pls.

    දළදා මාලිගාවත් වැදල තව යන්න ලග පාත හොද තැන් එහෙමත් කියන්න.

    කාරැණිය ඉල්ලීමකි.

    rep දෙන්නම්.......
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Methana thiyenawa Hotels Price ekkama
    Peradeniya Garden Eka Thiyenawa Balanna... :yes:
    thawa ithin then thiyenawa umbata thiyana time ekath ekka thamai ithin theeranaya wenne
    Code:
    https://www.google.lk/search?q=hotels+in+kandy&biw=1280&bih=923&source=lnms&sa=X&ved=0ahUKEwjSq7f_y87JAhUNI44KHXcMA7sQ_AUIBigA#q=hotels+in+kandy&rflfq=1&tbm=lcl&rlfi=hd:2015-12-20%2C2015-12-21;si:6614443357610399932
     
    Last edited:

    REP
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    :yes::yes: google map 1න් බලල තමයි මමනම් හොයාගන්නේ. hotels near Kandy, Sri Lanka කියල search එකක් දුන්නනම් :yes::yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    නුවර හිටියට හෝටල් වල ගනන් නොදනිමි :(

    b123b99a142131208991713396_700wa_0.gif

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/