Kandy වල නවතින්න තැනක් kiyando........
මචන් සෙනසුරාදා (Feb 15 ) kandy ගිහින් රෑ ඉදල ඉරිදා එන්න නැවතිලා ඉන්න place එකක් ඕනි. (දළදා මාලිගයට කිට්ටුව)
Requirements :
මාස 3ක බබෙක් ඉන්නවා. හොද clean එකක් තියෙන නිදහස් තැනක් වෙන්න ඕනි.
සද්ද බද්ද අඩු තැනක් (බොන එවුන් නැති )
AC rooms 2ක් ඕනි ( 4 adults )
කිරිපිඩු දානයක් හදාගන්න තියෙනවා. rest house එකේ kitchen එක චුට්ටකට use කරන්නත් ඕනි.මහා ලොකු වෙලාවක් යන්නේ නෑ .
ගාන අඩු එකක් වෙන්න ඕනි. Amaya Hills wage Hotel ඕනි නෑ, 5 ස්ටාර් ඕනි නෑ . දැක්කම ආස හිතෙන, friendly staff එකක් ඉන්න පිරිසිදු තැනක් උනා නම් ඇති.
Place එකේ link එකක් තියනව නම් මෙතන post කරන්න

Last edited: