Kandy වල සුපිරි කොත්තු දාන්නෙ කොහෙද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    හරි, ඔන්න ප්‍රශ්නයක්, ලන්කාවෙ නියම කොත්තු හදන්නෙ තම්බි කඩ වලද නැත්නම් හෙළ කඩවලද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,709
    50,082
    113
    සේදවත්ත
    Elama kiri , posh place ekk wageh. 😍
    නෑ නෑ මධ්ය පාන්තික, නව කෑම තියනවා

    හරි, ඔන්න ප්‍රශ්නයක්, ලන්කාවෙ නියම කොත්තු හදන්නෙ තම්බි කඩ වලද නැත්නම් හෙළ කඩවලද?
    නානගේ දාඩිය එක්ක එන නැවුම් ගෙරි ෆ්‍රෙරමෝන් එකෙන් කොත්තුව ආවම අල් හම්දුල් අල්ලා බන්
    ------ Post added on Oct 31, 2025 at 6:25 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,709
    50,082
    113
    සේදවත්ත
    Bistro posh නම විතරයි දාලා තියෙන්නෙ


    Bistro posh නම විතරයි දාලා තියෙන්නෙ
    ------ Post added on Oct 31, 2025 at 6:30 PM
    ෂිංහල ජාතික හෝටලෙන් කොත්තු කන උන්ව හලලා දාන්න ඕනේ නිසා 🤭
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,646
    113
    ඔය පැත්තේ හොදම කොත්තුව දාන්නෙ මං හිතන විදිහට මාශි නෙහන්සා
     
    • Haha
    Reactions: Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,035
    10,364
    113
    ෂිංහල ජාතික හෝටලෙන් කොත්තු කන උන්ව හලලා දාන්න ඕනේ නිසා 🤭
    අඩෝ ඒක 🤣

    ඔය පැත්තේ හොදම කොත්තුව දාන්නෙ මං හිතන විදිහට මාශි නෙහන්සා
    කවුරු
    ------ Post added on Oct 31, 2025 at 6:39 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    na na rasama ekak , posh thenak
    Open Rice හොදයි. මේ පාර ඇවිත් කෑවා. සුපිරි තැන. සර්විස් එකත් හොයී. පෝශන් එකත් හොදයි ගානේ හැටියට
     
    • Love
    Reactions: Psiko

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    presentation eka gana hitanne nathuwa katata rasa kottuwak nam - Muslim hotel chicken cheese kottu
    presentation + nice condiment ekka rasata sarata kana nam - Fab Ceylon Grand nai miris kottu
     
    • Love
    Reactions: Psiko