Kandy වල සුපිරි කොත්තු දාන්නෙ කොහෙද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    ජාඇල චොප්ස් එකේ ඉදිආප්ප රෝස් චිකන් කොත්තුවට ගහන්න එකක් තාම හම්බ වෙලා නෑ. ඒකෙ කොත්තු සෙට් මෙනු එකත් සුපිරි.

    488642919_1234445368395369_7228964382742958696_n.jpg
     
    • Love
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,394
    49,772
    113
    සේදවත්ත
    එකඟයි බං උඹ කියන කතාවට නම්
    ගෙදර හදනවා මචං කොත්තු නම්. ගෝදම්බර රොටියත් ගෙදරම හදාගන්නවා. (youtube එකේ ඕනි තරම් recipe තියෙනවා මේක නියම ගානට හදාගන්න විදහ) chicken ටික බැදලා උයනවා හොද්ද බොර ගතියට ගන්න තරමට හොදයි. කැරට්, ලීක්ස් (ලොකුවට ඕනිත් නෑ), ගෝවා, තක්කාලි, ඉඟුරු, සුදුළූණු. කරපිංචා,බිත්තර 2/3ක්, සෝයා සෝස්, තක්කාලි සෝස් පොඩ්ඩ පොඩ්ඩ. ඔය ටික තිබ්බනම ශේප් එකේ හදාගත්ත හැකි තමා. හදද්දි අර කලින් හදාගත්ත හොද්දෙන් ටිකකුත් දාගන්න ඕනි.
    Mdk එකේ එහෙම අර ගෝදම්බර රොටි/පරාටා පැකට් කරල තියෙනවා නෙ. එ්ක හොඳද?
    එක ශේප් , හදිසියට
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    1000053036.jpg

    අකුරණ කඩේ කොටුගොඩැල්ල වීදියේ තියෙන්නේ. ඕකේ කොත්තු පට්ට
     
    • Love
    • Like
    Reactions: SudaW and Psiko

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,209
    113
    වැඩක් නෑ බං දැන් තැටියේ දාලා කොටලා දෙන්නේ නෑනේ...කිසි ගතියක් නෑ...වොක් එකේ හදන කොත්තු, කොත්තු නෙමෙයි 🫤
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    View attachment 258329
    අකුරණ කඩේ කොටුගොඩැල්ල වීදියේ තියෙන්නේ. ඕකේ කොත්තු පට්ට

    වැඩක් නෑ බං දැන් තැටියේ දාලා කොටලා දෙන්නේ නෑනේ...කිසි ගතියක් නෑ...වොක් එකේ හදන කොත්තු, කොත්තු නෙමෙයි 🫤
    sirawatama bn ai dan na ehm krnne