Kandy සාස්තර කාරයා.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැව රවුමෙ
    ඉස්පිරිතාල පාරෙ
    පෙප්සි පෙට්ටියක් කෙලින් කරන් වාඩිවෙල ඉන්නෙ
    ඔය පකය මගෙන් 300ක් ගැලෙව්ව, ඉට කලින් එකෙල්ලෙකගෙන් 500 ගලෙව්ව,
    ඔය ලියන්ට දෙන පොතේ යට සුවර් එකට යටින් කාබන් කොලයක් අැති, මට පස්සෙ ඒක මීටර් උනෙ:sorry:

    ඕක මට කීව අතේ අැගිලි දහයට මුදු 10ක් දාපු කෙල්ලෙක් සෙට් වෙනව මාස 3න් කියල, මුදු තියා. ගොඩේ කෙල්ලෙක්වත් මට සෙට් නෑ තව. :growl:

    තෙපි අායෙ යනවනම් ඕකගෙ පොත එහෙට මෙහෙට හොලවල බලල කාබන් කොලේ හොයා ගනිල්ල:growl:

    වැව පැත්තට හැරිලා ෆුල් කවර් කරන් මම මගේ අතේ ලිව්වේ නොම්මරේ. පොර අනික්පැත්ත හැරිලා නැන්ද එක්ක කතාකරකර හිටියේ. මම ලියපු නොම්මරේ නැන්දගේ අතේ ලියලා....:) පොරට අනාගතේ කියන්න බෑ...... නමුත් හිත කියවන්න යම් තරමකට දන්නවා. අතේ තියෙන ගාන කොටාගෙන වේල පිරිමහගන්න සාත්තරේ දන්නවා.
     
    Last edited: