Tourism එක ගැන නම් දන්නෙ නැ මචන්..
කෙල්ල HNDA නම් කලා..
me institute ekemada matchan?
THM hodai bn.aulak na. hotel field eke jobs tiyanawa. oken passe degree ekath karanna puluwan. 3 years course eka. NVQ hitan tiyanawa. Habai Kandy ATI ekenam kohomadha danna.
ඔය කෝස් එක කරලා නෑ නමුත් මම HNDIT කරා. දැන් සෑහෙන කාලෙකට කලින්. මට නං අවුලක් උනේ නෑ
