Kandy ATI

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං මගේ කෙල්ල නුවර ATI Kandy (SLIATE) එකේ HND in Tourism & Hospitality Management course එකට select වෙලා..:D:D:D:D
    දන්න කෙනෙක් කියපන්කො මේ course එක ගැන විස්තර ටිකක්...:confused::confused::confused::confused:
    මොනවද මේකෙන් යන්න පුළුවන් ජොබ්ස් ??:yes::yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Tourism එක ගැන නම් දන්නෙ නැ මචන්..

    කෙල්ල HNDA නම් කලා..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය කෝස් එක කරලා නෑ නමුත් මම HNDIT කරා. දැන් සෑහෙන කාලෙකට කලින්. මට නං අවුලක් උනේ නෑ
     

    camper_g

    Junior member
  • Apr 24, 2017
    33
    1
    8
    Pannipitiya
    THM hodai bn.aulak na. hotel field eke jobs tiyanawa. oken passe degree ekath karanna puluwan. 3 years course eka. NVQ hitan tiyanawa. Habai Kandy ATI ekenam kohomadha danna.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    THM hodai bn.aulak na. hotel field eke jobs tiyanawa. oken passe degree ekath karanna puluwan. 3 years course eka. NVQ hitan tiyanawa. Habai Kandy ATI ekenam kohomadha danna.


    monawage jobs da ban set wenne meka karaama?