ඊයේ නම් intercity බස් තිබ්බා .අද කොහොමත් ඇති
Dakke naa Bump Apee Colombo office eke inna ayya kenek nam awa kiwa mama ahala balannam Bump
bus weda karanawa machan
මම කොටුවෙ ඉන්නෙ. කැන්ඩි බස් තියෙනවා, මිනිස්සු නෑ කියපනකො. මෙහෙම සිකුරාදා දවසක් දැක්කමයි
Kandy raata curfew da danne na. Mama nam heta yAnawa.