Questions Kandy Colombo road

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    අතුරුපාරවල් අස්සෙ යනවට වඩා කුරුණෑගල පැත්තට ගිහින් ආවනං ලේසි වෙයි කියල හිතෙනව....

    දුරනං ටිකක් වැඩිවෙයි,
    ට්‍රැෆික් කරදර නෑනෙ...
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Colombo -> Ambepussa -> Kurunegala -> Kandy
    E road eke yanam kiyala thama dan ine
    අතුරුපාරවල් අස්සෙ යනවට වඩා කුරුණෑගල පැත්තට ගිහින් ආවනං ලේසි වෙයි කියල හිතෙනව....

    දුරනං ටිකක් වැඩිවෙයි,
    ට්‍රැෆික් කරදර නෑනෙ...
    Ow neda ban
    Tnx
    ගම්පොලින් පල හෙම්මාතගම හරහා
    Ehe parada kurunagala parada ban hoda
    පාර ඇරලලු නේද එක මංතීරුවක්
    Ade sirada
    Confirmed da ?

    eka thama

    Unconfirmed , ඊයේ රෑ ප්‍රවෘත්ති වලට කිව්වා කියලා යාලුවෙක් කිව්වා, හොයලා බලපන් ඇත්තද කියලා

    ada ude colombo- kandy awa. but awe gampola side eken.
    kurunagala side ekada gapolin ena ekada laga saha para hoda
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Kandy කොහේ ඉඳන් ද එන්නේ?

    ගම්පොළ පැත්තෙන් ළඟයි. හැබැයි වංගු වැඩි.

    තව පාරක් තියනවා කඩුගන්නාව>මහන්තේගම>හිගුල >මාවනැල්ල. පාර පටුයි.
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    Kandy කොහේ ඉඳන් ද එන්නේ?

    ගම්පොළ පැත්තෙන් ළඟයි. හැබැයි වංගු වැඩි.

    තව පාරක් තියනවා කඩුගන්නාව>මහන්තේගම>හිගුල >මාවනැල්ල. පාර පටුයි.
    ammo meke yanna epa. wahana dekak maru wenna bari than thiynwa..
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Kandy කොහේ ඉඳන් ද එන්නේ?

    ගම්පොළ පැත්තෙන් ළඟයි. හැබැයි වංගු වැඩි.

    තව පාරක් තියනවා කඩුගන්නාව>මහන්තේගම>හිගුල >මාවනැල්ල. පාර පටුයි.
    Man ene Rikilagaskada haguranketha pathe idan mcn
    Kurunagala paththen ena eka lesi.. mama pereda rambukkana paththen enna gihin mara kattak kawa..
    Eka thama kurunagalin yanwa ehema unoth
    ammo meke yanna epa. wahana dekak maru wenna bari than thiynwa..
    Hmmm
    Elaz