Questions Kandy Colombo road

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Kandy > Galagedara > Rambukkana > kegalle > Colombo

    kurunegala paththen yanawata wadiya lagai
    Galagedarin rabukkana yanna baha para wahala. Mawanellen thamai yanna wenne lagai and shape. Hemmathagama para dura wadi and Kadu wadi.mahamthegama para patui wahana dekak Maru wenna sahena gamak dennone.
    Galagedarin haraha mawanella eka shape
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Galagedarin rabukkana yanna baha para wahala. Mawanellen thamai yanna wenne lagai and shape. Hemmathagama para dura wadi and Kadu wadi.mahamthegama para patui wahana dekak Maru wenna sahena gamak dennone.
    Galagedarin haraha mawanella eka shape
    ai machan galagedara idan rabukkanata yana para wahala tiyenne
     
    • Like
    Reactions: Addin Aiya

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Kandy කොහේ ඉඳන් ද එන්නේ?

    ගම්පොළ පැත්තෙන් ළඟයි. හැබැයි වංගු වැඩි.

    තව පාරක් තියනවා කඩුගන්නාව>මහන්තේගම>හිගුල >මාවනැල්ල. පාර පටුයි.
    කඩුගන්නාව>මහන්තේගම>හිගුල >මාවනැල්ල. පාර පටුයි., meke yanna epa, hondatama patui, wahana dekak awoth hira wenna puluwan. Harawagannath amarui. Kurunegala haraha ena eka shape. Gampola haraha mama awith ne, e nisa kiyanna be. Man godak dawas Colombo-Kandy road eke traffic maga harinna, Kurunegala haraha thama enne, dura wadi, gatha wena kalaya adui
     
    • Like
    Reactions: U-tag

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    Galagedarin rabukkana yanna baha para wahala. Mawanellen thamai yanna wenne lagai and shape. Hemmathagama para dura wadi and Kadu wadi.mahamthegama para patui wahana dekak Maru wenna sahena gamak dennone.
    Galagedarin haraha mawanella eka shape
    machn map eke route eka share kranna pulwaun da?
     
    • Like
    Reactions: Addin Aiya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ පාරෙ දැන් වාහන වැඩි ඇති නේද?
    පාර පොඩි බං. අර උඩින් @Nalinjawa කියලා තිබ්බ වගේ වාහන හිර උනොත් හරවන්නට අමාරුයි.

    නුවර කොළඹ දැන් ගොඩක් වාහන යන්නේ ගම්පොළ - Ambuluwawa - හෙම්මාතගම හරහ හෝ නැත්නම් කුරුණෑගල හරහ. කුරුණෑගල අවුල ගංවතුර ට අහු වෙන එක. Office එකේ එකෙක් පොල්ගහවෙල හිරවෙලා හිටියා කිව.

    Bus නම් යන්නේ ගම්පොල හරහ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    පාර පොඩි බං. අර උඩින් @Nalinjawa කියලා තිබ්බ වගේ වාහන හිර උනොත් හරවන්නට අමාරුයි.

    නුවර කොළඹ දැන් ගොඩක් වාහන යන්නේ ගම්පොළ - Ambuluwawa - හෙම්මාතගම හරහ හෝ නැත්නම් කුරුණෑගල හරහ. කුරුණෑගල අවුල ගංවතුර ට අහු වෙන එක. Office එකේ එකෙක් පොල්ගහවෙල හිරවෙලා හිටියා කිව.

    Bus නම් යන්නේ ගම්පොල හරහ.
    හප්පා එච්චර පොඩි පාරක්ද??

    කඩුගන්නාව හරහා දවසකට වාහන කීයක් පාස්වෙනවද, සමහර දවස් වලට හොඳටම ට්‍රැෆික් හිටිනව...
    ඒ වාහන ප්‍රමාණයෙන් සීයට විස්සක් දැම්මත් ඇති පටු අතුරු පාරක් සම්පූර්ණ බ්ලොක් වෙන්න....
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Okotama thanks
    Iye gihin awa
    Giye kurnagalin yankota tafic set une ne
    Enakota tafic set una loang weekend eka nisa wena athi abepusei kurunagala twon ekai block wela thiba

    thanks reply karapu hamotama
     
    • Like
    Reactions: tilvin-silva