kandy innaungen help ekek

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    වේල්ස් පාර්ක් එකේ දැන් ID බලනවා..........
    20 අඩු නම් case දානවා..ඒ හින්දා පොඩ් එවුන් පාර දිගට් ඉන්නවා love කර කර
    මන් ඉන්නේ පාර්ක් එකට ටිකක් උඩ බන්..හැමදාම යන්නේ එන්නේ ඔතනින්
    කුඩ්ඩො නැ දැන්..ඉන්න එවුන් town පැත්තේ එනවා අඩුයි රත්වත්තේ ඔක්කොම සුද්ද කරලා තියෙන්නේ
    උඩවත්ත කැලේ , KCC උඩ හරි සළුසල යට පාර්ක් 1ක ගාව , ගන්නොරුව අලුත් පාරේ පේරාදෙණිය town එක ගාව ගග ලග බංකු ගහලා තියෙනවා..හන්තාන කන්ද හොදා
    මල්වත්ත චාටර් බන් wedding 1කට 4to ගහන්ඩ ගියොත් මිසක් ඕකට යන්ඩ එපා දැන්

    උබට සල්ලි තියේ නම් Pizza HuT , Dinemore , KFC 3i , Devon ,Bake House ,
    White House ,

    A-one cool spot , බලාජි බවන් , යුසුෆියා , පවන , පෙරේරා & පුත්‍රයෝ
    මට නම් කන්ඩ නම්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    බලාජි බවන් කොහෙද තියෙන්නේ කියපන්කො?

    චන්ද්‍රිකා 1ක එහා පැත්තේ තොසේ කඩේයි...මාලිගාව ලග ට්‍රිනිට් 1ක පැත්තට වෙන්ඩ තියෙන තොසේ කඩ 2කෙම ඉන්නේ අර දොඩන්වල හන්දිය ලග බලාජි කඩේ හිටපු එවුන් තමා
    බඩගිනියි යකෝ..:growl:මන් යනවා කර තෝසයක් ගේන්ඩ :P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    machan Bahirawa kanda pansala palayan peththakata wela hoda kathawak dagena hitapan

    අපේ සිංහල එවුන්ට විලි ලැජ්ජාවක් නෑ නේ
    අපේ රටේ වැදගත්ම පුජාබුමිය වෙච්ච දළදා මාලිගාවේ මාන්දම්කාරයෝ වගේ හැසිරෙනවානම් වෙන මොන කතා ද? වැල් බෝධිය ලග එහෙම :growl:
    වන්නිවල ඉදන් එවුන් තමා ගොඩක්ම ඕක කරන්නේ..:no::frown:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    චන්ද්‍රිකා 1ක එහා පැත්තේ තොසේ කඩේයි...මාලිගාව ලග ට්‍රිනිට් 1ක පැත්තට වෙන්ඩ තියෙන තොසේ කඩ 2කෙම ඉන්නේ අර දොඩන්වල හන්දිය ලග බලාජි කඩේ හිටපු එවුන් තමා
    බඩගිනියි යකෝ..:growl:මන් යනවා කර තෝසයක් ගේන්ඩ :P

    මම නුවර නෙමේ :( අවම කන්න ඇහුවේ :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ehema sin ekek nha,. ban hukanna nemyi yanne. mage grlta ledak haduna machn e nisa masa ganak gedarin eliyata giyenaha. maligavata ekn yanna haduve ekayi. minissu godak gavsena than vala inn asa naha eki..:(
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මම නුවර නෙමේ :( අවම කන්න ඇහුවේ :dull:

    බත් කනවනම් New යුසුෆියා තමා අලිමුඩුක්කුවේ තියෙන්නේ 3 rd Floor 1කෙ Couple වලට නිදහසේ කනවා
    චිකන් බුරියානි 1ක 160 i 2 පාරක් විතර ආයේ ඉල්ලන් කන්ඩත් පුළුවන් :lol:
    A-One Cool Spot 1ක dialog 1ක ඉස්සරහා පැත්තේ වගේ තියෙන්නේ
    එවෙලේම හදලා දෙන ජුස් තියෙන්නේ 60-120 දක්වා :baffled: චොක්ලට් මිලක් ෂෙක් 80 :P
    බල්ජි බවන් කෙල්ලව අරං යන්ඩ එපා ඒ කඩේ පොඩි :no:
    Budget 1ka kiyad kiyahan
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ehema sin ekek nha,. ban hukanna nemyi yanne. mage grlta ledak haduna machn e nisa masa ganak gedarin eliyata giyenaha. maligavata ekn yanna haduve ekayi. minissu godak gavsena than vala inn asa naha eki..:(

    wales Park tiya mona park wathepa....
    Devon,Bake house White House &
    ICBT gawa tiyena KFC hodai :)
    awidinda puluwan nam Udawatta kale thama Trinity 1ka lagin udata
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    බත් කනවනම් New යුසුෆියා තමා අලිමුඩුක්කුවේ තියෙන්නේ 3 rd Floor 1කෙ Couple වලට නිදහසේ කනවා
    චිකන් බුරියානි 1ක 160 i 2 පාරක් විතර ආයේ ඉල්ලන් කන්ඩත් පුළුවන් :lol:
    A-One Cool Spot 1ක dialog 1ක ඉස්සරහා පැත්තේ වගේ තියෙන්නේ
    එවෙලේම හදලා දෙන ජුස් තියෙන්නේ 60-120 දක්වා :baffled: චොක්ලට් මිලක් ෂෙක් 80 :P
    බල්ජි බවන් කෙල්ලව අරං යන්ඩ එපා ඒ කඩේ පොඩි :no:
    Budget 1ka kiyad kiyahan

    ai ban ananda pasgorasa :rolleyes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ai ban ananda pasgorasa :rolleyes:

    අපෝ ඕක එපා වෙලා ගොඩක් කල්...යට පාරේ 1ක නේ
    එකේ කොල්ලෝ කුරුට්ටෝ වැඩි....පාරටත් පේනවා bus වල යන එවුනුත් කෙළ හල හල යනවා :frown:
    A-One Cool Spot තමා
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    මචං වෙල්ස් පාර්ක් පලයන් .මම අවුරුදු 10 ක් විතර ඒ පැත්තේ කරක් ගහනවා.ඒක පාලනය වෙන්නේ නුවර නගරසබාවෙන්.id බලලා ගන්නේ .පැයකට වගේ සැරයක් එකේ duty ඉන්න අය visit කරගෙන යනවා .normal වැඩ විතරක් කළහැකි :P.කුඩ්ඩෝ ,වෙන case ඇත්තෙම නෑ .නිදහස්.ගිහින් පලපන්.රෙස්පා තැනක් ...:lol:මේ 03-09 ත් මම ගියා:shocked:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අපෝ ඕක එපා වෙලා ගොඩක් කල්...යට පාරේ 1ක නේ
    එකේ කොල්ලෝ කුරුට්ටෝ වැඩි....පාරටත් පේනවා bus වල යන එවුනුත් කෙළ හල හල යනවා :frown:
    A-One Cool Spot තමා

    kello ekka yana kathawak kauda kiwe :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    ප්‍රශ්නේ අහල තියන්නේ නුවර ඉන්න අයගෙන්. උත්තර දීල තියන්නේ... අවිස්සාවේල්ල- රුවන් වැල්ල වගේ නුවර අහලකවත් නැති පැතිවල අය...

    ඇත්තටම ඔය තැන් දන්නෙත් පිටින් එන යම තමයි. මොකද මෙහෙ උන් වැඩිය ඔහොම කතා කර කර ඉන්න යන්නේ නැහැ. ගෙවල් වලට මාට්ටු වෙයි, අඳුරන එකෙක් දකී කියල
    ....!

    he he mn gampaha :lol::lol:
    bt mn eka digata more than 1 week wage awa kandy..... :baffled::oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    wales Park යන්න එපා මචාන් :angry: .. පේරාදෙණිය මල්වත්ත Recommend :)කරනවා . උබට නිදහසේ කතා කරන්න පුළුවන් ... Wales Park ගිහින් උබට ඉදගන්වත් බැරි වෙයි.. මොකද ( හැම බංකුවකමවගේ ශුකානු හැලිලා ඇති :shocked::P :lol::lol: )
    උබ ඔයවගේ අලුකුත්තේරු වැඩ කරන්නේ නැත්නම් විතරක් මල්වත්තට පලයන් :rofl:, එහෙ පට්ට . අනිවා කෙල්ලට ID Card එක ගෙන්න කියපන්
    :rolleyes::rolleyes::rolleyes:

    ow bn wales park nam awl thama.....
    mn giye eka dawasai wales park e dawase mn dakka ewa gampaha mal watte 5 paarak gihin wath dakke na.e tharan seen :lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    devon lobby hondai
    wales park nam ane manda man nam podi kale wath gihin na

    PS: kandyan lokkage kadeth hondai :D

    :frown:ඒකත් එහෙමද..... කඩේට වරෙල්ල බඩු ගන්න..... නිදහසේ කතා කරන්න නම් වෙන්නේ නෑ......
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ehema sin ekek nha,. ban hukanna nemyi yanne. mage grlta ledak haduna machn e nisa masa ganak gedarin eliyata giyenaha. maligavata ekn yanna haduve ekayi. minissu godak gavsena than vala inn asa naha eki..:(

    ඔය කියල තියන්නේ පැහැදිලි සිංහලෙන්....

    he he mn gampaha :lol::lol:
    bt mn eka digata more than 1 week wage awa kandy..... :baffled::oo:

    ඔව් ඉතින් මොකක් හරි හුටපටයක් ඇති ඉතින්..... අවොත් ඇවිල්ල යන්න එන්න...!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බත් කනවනම් New යුසුෆියා තමා අලිමුඩුක්කුවේ තියෙන්නේ 3 rd Floor 1කෙ Couple වලට නිදහසේ කනවා
    චිකන් බුරියානි 1ක 160 i 2 පාරක් විතර ආයේ ඉල්ලන් කන්ඩත් පුළුවන් :lol:
    A-One Cool Spot 1ක dialog 1ක ඉස්සරහා පැත්තේ වගේ තියෙන්නේ
    එවෙලේම හදලා දෙන ජුස් තියෙන්නේ 60-120 දක්වා :baffled: චොක්ලට් මිලක් ෂෙක් 80 :P
    බල්ජි බවන් කෙල්ලව අරං යන්ඩ එපා ඒ කඩේ පොඩි :no:
    Budget 1ka kiyad kiyahan

    අවම කන්න කියලා වැරදිලා ටයිප් වෙලා මචෝ...:).ආවම කන්න කියන එක.වෙනදට කන්නේ devon එකෙන් මෙලෝ රහක් නැහැ