Kandy kollo wareu...

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    motorcycle jacket ekak ganna kandy wala hoda place ekak kiyapallako

    mens-fabric-motorcycle-jacket-08.jpg


    334-motorcycle-jackets-2.jpg
     

    scdfget

    Member
    Apr 4, 2013
    19
    4
    0
    මොකකද යකෝ මේකෙ තේරුම. පොඩ්ඩක් නුවර ටවුමට පලයං ඇවිදල හොයාගනින්.මෙතන මතන නිකං කෙදිරිගාන් නැතුව...
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නැහැ මචන් ඔය වගේ ඒවා ලොවෙත් හොයන්න නැහැ නුවර.........!
    මොකද normally ඔය වගේ guards එක්ක එන එකක් 7000 විතර උඩ තියන්නේ.......!
    මට ආරංචි normal හොඳ ඒවා තියනවා කියල කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ 2000 කට විතර....
    පොඩ්ඩක් හොයල බලන්න...!
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    නුවර කොටුගොඩැල්ල වීදියේ හා කොළඹ වීදියේ ඔය වගේ දේවල් ගන්න තැන් දෙක තුනක්ම තියනවා. හැබැයි ඉතිං ගාන තමා ප්‍රශ්නෙ. නුවර හැම දේම වගේ ඉතිං අම්බානක ගණන්නෙ. කුරුණෑගලින් හරි කොළඹින් හරි ඊට වැඩිය ගොඩක් අඩවට ගන්න පුලුවන් වෙයි.