motorcycle jacket ekak ganna kandy wala hoda place ekak kiyapallako
KingAshi Active member May 19, 2011 809 136 43 Paraguay May 15, 2013 #1 motorcycle jacket ekak ganna kandy wala hoda place ekak kiyapallako
LalaJ Well-known member Nov 29, 2012 5,456 1,026 113 KANDY May 15, 2013 #3 there are two shops infront of KGHS.. e wage athi sometimes
S scdfget Member Apr 4, 2013 19 4 0 May 15, 2013 #5 මොකකද යකෝ මේකෙ තේරුම. පොඩ්ඩක් නුවර ටවුමට පලයං ඇවිදල හොයාගනින්.මෙතන මතන නිකං කෙදිරිගාන් නැතුව...
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy May 15, 2013 #7 නැහැ මචන් ඔය වගේ ඒවා ලොවෙත් හොයන්න නැහැ නුවර.........! මොකද normally ඔය වගේ guards එක්ක එන එකක් 7000 විතර උඩ තියන්නේ.......! මට ආරංචි normal හොඳ ඒවා තියනවා කියල කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ 2000 කට විතර.... පොඩ්ඩක් හොයල බලන්න...!
නැහැ මචන් ඔය වගේ ඒවා ලොවෙත් හොයන්න නැහැ නුවර.........! මොකද normally ඔය වගේ guards එක්ක එන එකක් 7000 විතර උඩ තියන්නේ.......! මට ආරංචි normal හොඳ ඒවා තියනවා කියල කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ 2000 කට විතර.... පොඩ්ඩක් හොයල බලන්න...!
nuwanranasinghe Junior member Jan 24, 2008 228 11 18 Kandy, Sri Lanka May 15, 2013 #8 නුවර කොටුගොඩැල්ල වීදියේ හා කොළඹ වීදියේ ඔය වගේ දේවල් ගන්න තැන් දෙක තුනක්ම තියනවා. හැබැයි ඉතිං ගාන තමා ප්රශ්නෙ. නුවර හැම දේම වගේ ඉතිං අම්බානක ගණන්නෙ. කුරුණෑගලින් හරි කොළඹින් හරි ඊට වැඩිය ගොඩක් අඩවට ගන්න පුලුවන් වෙයි.
නුවර කොටුගොඩැල්ල වීදියේ හා කොළඹ වීදියේ ඔය වගේ දේවල් ගන්න තැන් දෙක තුනක්ම තියනවා. හැබැයි ඉතිං ගාන තමා ප්රශ්නෙ. නුවර හැම දේම වගේ ඉතිං අම්බානක ගණන්නෙ. කුරුණෑගලින් හරි කොළඹින් හරි ඊට වැඩිය ගොඩක් අඩවට ගන්න පුලුවන් වෙයි.