SYcxlrqxhCs
SyRiAn GhOsT Member Jul 4, 2011 659 37 0 الشبكة الاسلامي Jul 4, 2011 #2 Signature Removed... Last edited: Jul 4, 2011
Blaster1234 Member Jan 10, 2009 453 12 0 Colombo Jul 4, 2011 #5 Ape salli walin kala apitama gahanawa ballo Ape kollo guti kanne team eka wenuwen eth me ballo awith inne enawata hambena commision ekata ballo
Ape salli walin kala apitama gahanawa ballo Ape kollo guti kanne team eka wenuwen eth me ballo awith inne enawata hambena commision ekata ballo
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jul 4, 2011 #6 නුවර කොල්ලොත් එක්ක ප්රශ්නයක් වුනොතින් ලේසියෙන් අත හරින එකක් නෑ නේ.. කොහොම වුනත් හැම පාරම නුවර ටිම් එක දිනන හින්දා ඒ දේ රුස්සන්නේ නැති එකෙක් මේ වගේ කලබල කරන්න උත්සහ කරන්න ඇති.. මට මේ කතාව ආරංචි වුනා හේතුව මට මැච් එකට යන්න වේලාවක් ලැබුනේ නැති වුනත් අපේ අල්ලපු වත්තේ හින්දා.. විස්තර දැන ගන්න ලැබුනා.. මේ සිදුවිමේදි කැත සිද්දි ඇවිත්.. ක්රිඩකයෙක් ගේ අතේ තිබුන තුවක්කුවක් පාවිච්චියට අරන් තියෙනවා.. මේ ගැන නම් ලොකු කතා බහක් වුනා..
නුවර කොල්ලොත් එක්ක ප්රශ්නයක් වුනොතින් ලේසියෙන් අත හරින එකක් නෑ නේ.. කොහොම වුනත් හැම පාරම නුවර ටිම් එක දිනන හින්දා ඒ දේ රුස්සන්නේ නැති එකෙක් මේ වගේ කලබල කරන්න උත්සහ කරන්න ඇති.. මට මේ කතාව ආරංචි වුනා හේතුව මට මැච් එකට යන්න වේලාවක් ලැබුනේ නැති වුනත් අපේ අල්ලපු වත්තේ හින්දා.. විස්තර දැන ගන්න ලැබුනා.. මේ සිදුවිමේදි කැත සිද්දි ඇවිත්.. ක්රිඩකයෙක් ගේ අතේ තිබුන තුවක්කුවක් පාවිච්චියට අරන් තියෙනවා.. මේ ගැන නම් ලොකු කතා බහක් වුනා..