නැහැ නේ බං! කැලනියේ වරාගොඩ වත්තේ ඉන්නේ පොර. තිලකවර්දන කාරයගේ ගේ ඉස්සරහෙන්ම හදනවා මූත් ගෙයක්! තාමනම් මුගේ තමයි දන්න විදිහට! මේවා විකුනන්න තරම් අහේනියකට පත් වෙලා නැතුව ඇති නේ????