Kandy to Awissawella bus?

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
machnla Kandy wala idan Awissawellata enne kohomada??man oya patthe ghin na.kolabata awillda enna one?thaniyen enna wenne Awissawella hospital eke inna ledek balanna.. :dull: hariyatama kiuwoth Kadugannawe idan mona bus ekeda enna one? :oo: balana road eke inne api.eeta passe Awissawella hospital ekata yanne kohomada?? :oo:

bump ekak wath danna danne nathnan
 
snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ai yako Kandy to Avissavella direct bus ekek tiyenava eke nagapan..oni velavaka bus tiyenava..

    Ubata Tava Kandy - Maharagama
    Kandy - Ratnapura bus valath avilla avissavellen bahinna puluvan
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Machan Kandy walin thiyenawa 122 Maharagama Bus ekak. mama danna widiyata. colombo walat aewith eka ekanam godak durai ban. uba oya peththe bus driver kenekugen poddak ahapan.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ai yako Kandy to Avissavella direct bus ekek tiyenava eke nagapan..oni velavaka bus tiyenava..

    Ubata Tava Kandy - Maharagama
    Kandy - Ratnapura bus valath avilla avissavellen bahinna puluvan

    man ehema direct bus ekak dakala nane machn? :oo: mokakda bus number eka??
    oya kiuwe bus rout deke number monada machn?
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    නුවර අවිස්සාවේල්ල හරි නුවර රත්නපුර නිතරම තියනවා...ඒ වගේම නුවර ඇබිලිබිටිය නුවර බලන්ගොඩ බසුත් තියනවා...
    ඒ ඕන එකක ඇවිත් අවිස්සවෙල්ලෙන් බැහැල ත්‍රි වීල් එකක නැගල පලයන්...අවිස්සාවේල්ල කොලබ පාරේ හොස්පිටල් එක තියෙන්නේ....
     
    • Like
    Reactions: Slesh

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Hariyatama danne na mchan. Direct bus route ekak yanawanam dakala mathaka na. Colombo bus ekaka awith pasyala hariyen yanna thiyenne mama danna widihata. Kegallen yannath puluwan athi samaharawita.

    Meka pasyalen neme yanne....... Galigamuven Avissavellata haravanne. . .........

    69 Kandy Rathnapura 69-4 Kandy Awissawella
    69-1 Kandy Embilipitiya 69/15-8 Embilipitiya Anuradhapura
     
    Last edited:

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    kandy awissawella bus thiyanwa ban kelinma.. root eka thiyenne kandy awilla galigamuwa handiyen wamata danawa awissawella para ita passe epare yanna thiyenne..
     
    • Like
    Reactions: Slesh

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    අපෝ බන් විනාඩි 30 න් 30ට තියෙනවා.. උබ කඩුගන්නාවෙන් නැගපන් නුවර ඉදන් එන අවිස්සාවේල්ල,රත්නපුර, බස්වල... නුවර ඉදන් ඇබිලිපිටිය,මහරගම දුර ගන බස් තියෙනවා. එව්වා ඉක්මනට එනවා......
    අවිස්සාවේල්ලට පැය1 විනාඩි 30 යන්න පුළුවන්.. මේදවස්වල පාර ටිකක් හදන නිසා පොඩ්ඩක් වෙලාව වෙනස්වෙයි.....
     
    Last edited:
    • Like
    Reactions: Slesh

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Hariyatama danne na mchan. Direct bus route ekak yanawanam dakala mathaka na. Colombo bus ekaka awith pasyala hariyen yanna thiyenne mama danna widihata. Kegallen yannath puluwan athi samaharawita.

    Machan Kandy walin thiyenawa 122 Maharagama Bus ekak. mama danna widiyata. colombo walat aewith eka ekanam godak durai ban. uba oya peththe bus driver kenekugen poddak ahapan.

    eka thama mchn.Direct bus rout ekak man dakala na ekai baluwe.ikmanata yanna one hawasa hospital ekata. :oo: Maharagama thiyenne Colombo wala neda?Kandy Maharagama ekaka awoth ea kiyanne durada?? dennatama thanks
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නුවර ඉදන් හන බස් තියෙනවා බන් අවිස්සාවේල්ල ,රත්නපුර,බලංගොඩ අවිස්සාවේල්ලෙන් බැහැලා හංවැල්ලක නැගපන් ඉස්පිරිතාලේ ගාවින් බහින්න කිව්වනම් බස්සනවා රු 10 දුර
     
    • Like
    Reactions: Slesh

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    අවිස්සාවේල්ල නුවර බස් තියෙනවා නේ බං... රූට් නම්බර් එක නම් මතක නෑ..... :dull:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    නුවර අවිස්සාවේල්ල හරි නුවර රත්නපුර නිතරම තියනවා...ඒ වගේම නුවර ඇබිලිබිටිය නුවර බලන්ගොඩ බසුත් තියනවා...
    ඒ ඕන එකක ඇවිත් අවිස්සවෙල්ලෙන් බැහැල ත්‍රි වීල් එකක නැගල පලයන්...අවිස්සාවේල්ල කොලබ පාරේ හොස්පිටල් එක තියෙන්නේ....

    Meka pasyalen neme yanne....... Galigamuven Avissavellata haravanne. . .........

    69 Kandy Rathnapura 69-4 Kandy Awissawella
    69-1 Kandy Embilipitiya 69/15-8 Embilipitiya Anuradhapura

    kandy awissawella bus thiyanwa ban kelinma.. root eka thiyenne kandy awilla galigamuwa handiyen wamata danawa awissawella para ita passe epare yanna thiyenne..

    кσяη ησρє;17090499 said:
    Kegalle walin bus thiyenawa machan... warakapolin ruwanwella paren awissawellata bus thiyenawa...

    අපෝ බන් විනාඩි 30 න් 30ට තියෙනවා.. උබ කඩුගන්නාවෙන් නැගපන් නුවර ඉදන් එන අවිස්සාවේල්ල,රත්නපුර, බස්වල... නුවර ඉදන් ඇබිලිපිටිය,මහරගම දුර ගන බස් තියෙනවා. එව්වා ඉක්මනට එනවා......
    අවිස්සාවේල්ලට පැය1 විනාඩි 30 යන්න පුළුවන්.. මේදවස්වල පාර ටිකක් හදන නිසා පොඩ්ඩක් වෙලාව වෙනස්වෙයි.....

    නුවර ඉදන් හන බස් තියෙනවා බන් අවිස්සාවේල්ල ,රත්නපුර,බලංගොඩ අවිස්සාවේල්ලෙන් බැහැලා හංවැල්ලක නැගපන් ඉස්පිරිතාලේ ගාවින් බහින්න කිව්වනම් බස්සනවා රු 10 දුර

    අවිස්සාවේල්ල නුවර බස් තියෙනවා නේ බං... රූට් නම්බර් එක නම් මතක නෑ..... :dull:

    hari bus eka hoyagaththa machnla..ape gewal gawinma ganna puluwan.eeta passe Awissawelle idan Three wheel eke yana dura hospital ekata.kattiyagema udaw walata bohoma sthuthiy..rep denna welawak na :(
     
    amadeus91

    Member
    Apr 11, 2014
    15
    2
    0
    route number eka 69 machan.eke bus ekak yanakota tawa ekak enwa.avissawella-kandy nathnam embilipitiya,rathnapura bus tiyenwa.hospital ekata bus eke yanawanam hanwella bus ekaka nagala avissawella railway station eka lagin bahinna.rs 10 ka dura.nathnam 3whl eke yanna machan.
     
    :yes: bohoma sthuthiy
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    69 බස් එකේ පලයන්.. ඕන තරම් තියෙනව..
    නැත්නම් කෑගල්ලට ඇවිත් අවිස්සාවේල්ල බස් එකක පලයන්..
    ඕන තරම් බස් තියෙනව බන්..