man ehema direct bus ekak dakala nane machn?mokakda bus number eka??
oya kiuwe bus rout deke number monada machn?
69 බස් එකේ පලයන්.. ඕන තරම් තියෙනව..
නැත්නම් කෑගල්ලට ඇවිත් අවිස්සාවේල්ල බස් එකක පලයන්..
ඕන තරම් බස් තියෙනව බන්..
නුවරින් අවිස්සාවේල්ලට බස් තියනවා මචන්. නවත්තලා තියෙන්නේ නුවර ගුඩ්ෂෙඩ් එකේ. උදේ පාන්දර 5ට AC බස් එකක් තියනවා. MJR පීරිස් බස් එකකුත් තියනවා. රත්නපුර යන බස් එකේ යන්නත් පුළුවන්. යන්නේ කෑගල්ල හරහා ගිහින් ගලිගමුවෙන් හරවනවා අවිස්සාවේල්ලට. ඔක්කොටම පැය 3ක් වගේ යයි.
apo oni tharam bus thiyenawa avissavellata. 69 route eka.
mokkuda ara mulin comment karala thiyena gobbayo.danne nathnam danne na kiyapan ban nodanna unwa wate tawanne nathuwa.
bamp
Oni tharam bus tiyanawa,
Kandy --- > avissawella
Kandy --- > Rathnapura
Kandy --- > Balangoda
Kandy --- > Embilipitiya
Galigamuwen harawala enne , colombo langinwath yanne na![]()
Bus Route number eka 69 machan...semi normal ona ekak tiyenawa....
naththan kegallata awith ethanin 674 avissawella kegalle bus tiyenawa...
hodama de 69 route eka...
kandy- Avissawella
Kandy- Rathnapura
Kandy- Balangoda
Kandy- Embilipitiya.
Kandy- Maharagama.
Kandy- Kalawana
Me ona bus ekaka enna puluwan...
