Machan kandy to Colombo AC bus chargers kohomada.normal kohomada
BEST IS AC TRAIN
උදේම තියන (6.15 හරි 5.20 හරි. වෙලාවල් හරියට මතක නැ. ) යමන්.. ශුවර් පැය දෙකෙන් කොලඹ..Rs.500 - A/C First cless
Rs 800 - A/C observation saloon
Rs. 1100 - A/C Rajadhani express
Rs. 1400 - A/C exporail
Rs. 1250 - A/C First class ( If you are travelling on Udarata Menike or Podimenike )
උදේම තියන (6.15 හරි 5.20 හරි. වෙලාවල් හරියට මතක නැ. ) යමන්.. ශුවර් පැය දෙකෙන් කොලඹ..
මාත් ගියා බන්. මට නිකන් මතක තිබ්බේ පැය දෙකයි වගේ.. හැබැයි බස් එකට වඩා ඉක්මන්..පැය දෙකෙන් ? යයි බලන් හිටපන්
5.20 ට නුවරි එන එක කොළඹ ට එන්නේ 8.10
6.15 (ඉන්ටසිටිය ) කොළඹට එනකොට 8.45 වත් වෙනවා අඩුම. ඊට වැඩ වෙලා යනවා බොහෝවිට


මාත් ගියා බන්. මට නිකන් මතක තිබ්බේ පැය දෙකයි වගේ.. හැබැයි බස් එකට වඩා ඉක්මන්..![]()