මේ පාර හදන එක ගැන උඹලගෙ අදහස මොකද්ද?
මම නම් කියන්නෙ මේක කිසි පිළිවෙලක් නැතිව වැඩේ යනව
අනික කිරිඇල්ලයගෙ ඔෆිස් එක බේරල පාර හදනව අනික් එ්ව කඩල
අලුතෙන් දාන කානු වහන්න දාන කොන්ක්‍රීට් කිසි පිළවෙලක් නෑ
අනික දෙපැත්තෙ ගස් පෝලිිමක් වත් හදන්න ඉඩක් නෑ
මට නම් පේන්නෙ මාග එකේ වැඩ නම් ගූ හැත්තෑවයි

giye awrudde karapuwata wath nah...... company walin sampoorna gaan dhala para hadannath bah ne.. mun daana bil walata payment karanne nah.. .. rajaye job karapu hama company ekak ma hira wela inne munge balu wada nisa.