KANDY ???

dulipj

Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    Kandy inna aya podi help 1k denna couple ekakta yanna
    hoda safe place 1k kyannko
    1. park
    2.ambuluwawa
    3.film hall
    ewa wage tawa danna place kyannko:yes::yes::yes:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    park eka hodai kathawak dagena enna hbay wadi wada karnna yanna epa..........!
    eth lagadi tread ekak thbuna dakka couple walta yanna denne nha kiytala........! film hall thmae ethin.....!
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    park eka hodai kathawak dagena enna hbay wadi wada karnna yanna epa..........!
    eth lagadi tread ekak thbuna dakka couple walta yanna denne nha kiytala........! film hall thmae ethin.....!

    tnx ,ow mamath dakka coupls yanna den na kyala
    film hall koheda ?? dan na ban ekai
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mallige awashyathawaya kiyanna mata therenda rthakota kiyannam thenak

    pvt vehicle ekakada yanne nathnam bus ekeda?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tnx ,ow mamath dakka coupls yanna den na kyala
    film hall koheda ?? dan na ban ekai

    14.gif
    උඹ නුවර නෙවේද?

    :oo:

    උඹේ location එක :oo::oo:
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    14.gif
    කෙල්ලෝ අනාථකරන්නද යකෝ අපෙන් තැන් අහන්නේ.....?:growl::growl:

    ane ammiiooo yakooo mama hituwa kawaru hari ehema deyak ahai kyala:angry::angry::angry:
    ehema ekak nam api inna ape city ekema kara gannawa :yes::yes:
    ehema ekakata newai ban podi time 1k inna ekai mama danna plce tika thami ahuwe :yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවාගේ අරමුණක් හින්දා ද.. ?
    ඇයි නුවරම තොරා ගත්තේ..
    දැන් සහෝදරයා ඉන්න පැත්තේ හොද තැන් නැද්ද ?
    කෙල්ලත් එක්ක නිදහසේ කතා කරන්න නම් ඉතින් හොදම තැන...
    ඇවිත් කෙල්ලගේ ගෙදර යන්න..
    නිදහසේ කාමරයට වේලා කතා කර ගන්න පුලුවන්..
    එතකොට උඹට බය වෙන්නත් ඕන නෑ නේ..
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    මොනවාගේ අරමුණක් හින්දා ද.. ?
    ඇයි නුවරම තොරා ගත්තේ..
    දැන් සහෝදරයා ඉන්න පැත්තේ හොද තැන් නැද්ද ?
    කෙල්ලත් එක්ක නිදහසේ කතා කරන්න නම් ඉතින් හොදම තැන...
    ඇවිත් කෙල්ලගේ ගෙදර යන්න..
    නිදහසේ කාමරයට වේලා කතා කර ගන්න පුලුවන්..
    එතකොට උඹට බය වෙන්නත් ඕන නෑ නේ..

    meka ne kella inne gedara newai :(:(
    kandy wala inne ekai ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka ne kella inne gedara newai :(:(
    kandy wala inne ekai ...

    එහෙනම් ඉතින් උඹ කෙල්ලව එක්කන් පලයන් උඹේ ගෙදර..
    උඹේ ගෙදර අයත් සන්තොස වෙයි නේ..
    අනාගත මිනිබිරියව දැක ගන්න...
    එතකොට කෙල්ලත් උඹට බුට් තියන්න අදහස් කරගෙන හිටියත්..
    ඒ අදහස අත හැර ගනි.. :පි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙනම් ඉතින් උඹ කෙල්ලව එක්කන් පලයන් උඹේ ගෙදර..
    උඹේ ගෙදර අයත් සන්තොස වෙයි නේ..
    අනාගත මිනිබිරියව දැක ගන්න...
    එතකොට කෙල්ලත් උඹට බුට් තියන්න අදහස් කරගෙන හිටියත්..
    ඒ අදහස අත හැර ගනි.. :පි

    :P:P:yes::rofl: